මචන්ලා, මේ සින්දුව සමහරවිට ඔයගොල්ලෝ අහල ඇති, ටිකක් කල් මේ ඇල්බම් එක අවුට් වෙලත්.
එත් මට හිතෙනවා මේ සින්දුවට ලැබෙන්න තිබ්බ නියම තැන ලැබුනේ නෑ කියල.
ඒ නිසා මම පොඩි වීඩියෝ එකක් හදල youtube දැම්ම.
මේකේ පද රචනය Hiran Wijesinghe ගේ (Ek එකේ සමහරු නම් දන්නවා ඇති කව්ද ඒ කියල
), පොඩ්ඩක් වචන ටිකේ තේරුම එක්කම අහල බලන්න, සෑහෙන ලස්සන උපමා, අලංකාර තියනවා
සෑහෙන තේරුමක් තියන ලංකාවේ RnB සින්දුවක්.
http://www.youtube.com/watch?v=uJWPhouX1vg
මගේ පලවෙනි video නිර්මාණය. මේක ගැන ගුණ දොස් තියනවා නම් comment එකක් දාලම යන්න

Last edited: