එතකොට අපේ අනිත් උන් මිලියන ගණන් වැටුප් ඉල්ලද්දී, මුරලි වැටුප් එපා කියලා ලංකාවේ බෝලින් කොච් තනතුරට ඉදිරිපත් වුනේ.
දෙමළ ජනතාවට යුධ අපරාධ වුන කියලා කතා කරන්න පිටරට මාධ්‍ය වලින් ආවම ඉදිරිපත් වෙලා ඊට විරුද්ධව කතා කරේ.
මිනිස්සුන්ට බොරුවට බනින්න එපා බන්. උන්ගෙත් හිත් රිදෙනවා මේවා දැක්කම. මහේල...