Recent content by Bugs Bunny

  1. Bugs Bunny

    Chopsticks වලින් කමු.......

    Podi kotas washayen thiyana one ekak kawaki
  2. Bugs Bunny

    Chopsticks වලින් කමු.......

    Sira machan :yes::yes:
  3. Bugs Bunny

    ගෙදර වයරිං කරමු 3 කොටස

    PDF eka gatha kenek innawanam dannako. aluth link ekak hari
  4. Bugs Bunny

    Hardware Items for lower Price (Wires / switches / Fans etc )

    Machan kadekata neme. Gedara wadakata one unoth badutika gathakida awith
  5. Bugs Bunny

    වාස්තු විද්‍යාව (Wasthu vidyawa)

    මචංලා ගෙදර වතුර ටැංකිය ලිප තියන පෝරනේ උඩ තියනඑක හොඳ නෑ කියල සමහරු කියනවා. බාත්රූම් එක උඩ තියන්න හොඳ නෑ කියල තවත් උන් කියනවා. දන්න එකෙක් කියපල්ලකො.. මොකද කරන්නෙ කියල.. Plzzz
  6. Bugs Bunny

    Water Tank වතුර ටැන්කිය (වාස්තු Problem)

    Water Tank වතුර ටැන්කිය (වාස්තු Problem) මචංලා ගෙදර වතුර ටැංකිය ලිප තියන පෝරනේ උඩ තියනඑක හොඳ නෑ කියල සමහරු කියනවා. බාත්රූම් එක උඩ තියන්න හොඳ නෑ කියල තවත් උන් කියනවා. දන්න එකෙක් කියපල්ලකො.. මොකද කරන්නෙ කියල.. Plzzz
  7. Bugs Bunny

    Chopsticks වලින් කමු.......

    :lol::lol::lol::lol:
  8. Bugs Bunny

    අයිස් පෙට්ටිය - Refrigerator

    machan bill eka awa Rs. 100 wage thama wadi wela thiyane. anika bn eke Freezer eke 1-6 and Super Frost kiyala thiyanawa. 1-2 athara dammama hodatama cool. Noise ekath hodatama adui.. 2 inch ithara wall eka palala nisa wenna athi hodata cool eka thiyanawa.. fattama baande machan...
  9. Bugs Bunny

    OTG Web cam for skype

    Machan la android 4n ekakata OTG connect karapu web cam ekak skype walata use karanna puluwanda?? Camarafi eken view karanna can.. but Skype mobile wala camera select karanna option ekak nane... :(:(