Water Tank වතුර ටැන්කිය (වාස්තු Problem)

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
Water Tank වතුර ටැන්කිය (වාස්තු Problem)

මචංලා ගෙදර වතුර ටැංකිය ලිප තියන පෝරනේ උඩ තියනඑක හොඳ නෑ කියල සමහරු කියනවා. බාත්රූම් එක උඩ තියන්න හොඳ නෑ කියල තවත් උන් කියනවා.

දන්න එකෙක් කියපල්ලකො.. මොකද කරන්නෙ කියල.. Plzzz
 
  • Like
Reactions: ST.PIERRE

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
වතුර ටැංකිය තියන්න පුලුවන් තරම් හයිය තැනක්නම් ඕක තියපන්. එච්චරයි. අපේ එකත් තියෙන්නෙ පෝරනෙ උඩ. හැබැයි concrete එක හයිය තියෙන්න ඕනෙ. 500l එකක් නම් ටොන් භාගෙක බරක් එනවනෙ.:yes:
 
Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
වතුර ටැංකිය තියන්න පුලුවන් තරම් හයිය තැනක්නම් ඕක තියපන්. එච්චරයි. අපේ එකත් තියෙන්නෙ පෝරනෙ උඩ. හැබැයි concrete එක හයිය තියෙන්න ඕනෙ. 500l එකක් නම් ටොන් භාගෙක බරක් එනවනෙ.:yes:
👍 thankx bro
 
SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඕනි තරම් පරණ ගෙවල්වල පෝරණේ උඩ තමයි සිමෙන්ති වතුර ටැංකිය හදන්නෙ. අදටත් පෝරණුව උඩ තමයි ප්ලාස්ටීක් ටැංකිය තියන්නෙ. වෙනම කණු හතරක් ගහලා ටැංකිය තියන්න පුළුවන්. ඒත් ඒක බොරු වියදමක්
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    ඕනි තරම් පරණ ගෙවල්වල පෝරණේ උඩ තමයි සිමෙන්ති වතුර ටැංකිය හදන්නෙ. අදටත් පෝරණුව උඩ තමයි ප්ලාස්ටීක් ටැංකිය තියන්නෙ. වෙනම කණු හතරක් ගහලා ටැංකිය තියන්න පුළුවන්. ඒත් ඒක බොරු වියදමක්

    Ekanam atha machan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    ඔව් ඉතින් හොඳ නෑ තමයි. පෝරණුවට දුම් ගහලා දුම් ගහලා ඕක රත් වෙනකොට සිමෙන්ති වල බැඳීම අඩු වෙලා ඒක කොන්ක්‍රීට් එකේ හයියට බලපාලා අපි නොහිතන මොහොතක එක පාරටම කඩා ගෙන වැටෙන්න පුළුවන්නෙ. කේන්දර කාරයෝ ඔහොම හිටියන් ඉන්ජිනෝරුවො බන්.