ඉතින් බං ළහිරු අයියත් කියන්නෙ මැරෙන්න බලන් කරනව කියල නේද?
මාරාන්තික උපවාසයක් කළා නම් බං, මිනිස්සු කැම්පස් උන්ට බණින්නෙ නෑ කාලකණ්නි කියල බණින්නෙ උන් නිසා වැඩ ඇරිල ගෙදර යන්න බෑ එක්කො පොදු දේපල කඩනවා එස්ටීඑෆ් උන්ට ගහනවා
මාරාන්තික උපවාසයක් කළා නම් Impact එක වැඩියි නේද? මම කියන්නෙ ඒකයි
උන් මැරෙනවට...