අන්තරේ වීරයන්ට

burampiaatha

Member
Jun 17, 2017
60
3
0
අන්තරේ වීරයන්ට

අන්තරේ වීරයිනි යන්න ගොල්පීසියට. වාඩිවෙන්න රොත්ත බුරුත්තම. පටන් ගන්න මාරාන්තික උපවාසයක් තිලීපන් කළා වගේ. ඔන්න කරනවනම් වැඩ මිනිස්සුන්ට බාධා නොකර පොදු දේපල විනාස නොකර ආමි කාරයන්ට ගහන්නෙ නැතුව.
ඕවට යන්නෙත් වෙඩි කන්න වුණත් බලන් නේද? ඒ නිසා කරන්න මාරාන්තික උපවාසයක්

මිනිස්සුන්ගෙ සහයෝගය අනුකම්පාව හම්බ වෙයි... රොත්තක්ම මාරාන්තික උපවාස නිසා පිටරටවලිනුත් වාර්තා කරයි.

(හැබැයි ඔයාලගෙ කලින් විප්පලවාදියා වීරවංස අයියා වගේ නම් එපා ලෙමන් පෆ් කකා කිරි බිබී)
 
  • Like
Reactions: monson

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,777
    8,103
    113
    Kotahena
    Wadakata athi dekata upawasa karanawa nemeine

    Wennathi dewal gana upawasa karala thawa attention eka ona nisane karanne

    Jathyanthare awadanaya awoth lokema danaganie antharege kuhaka kam

    Sitam ekatai anthareta liyannai gov eken exam ekak dennona.

    Podu ekak.

    Etakota anthare wada bari unuth fail

    Habai anthare mekata kemathi na. Unta ona widihata control karannai unta ona

    Ungema exam ekai unta ona eka pass karala private ekata fail karannai munta ona


    Ane leddu wenawan Satan karanne leddunta mara adarei. Puka thama

    Sitam wahapan nattan dengu rogin ekaa ekaa baawanne
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,632
    113
    මේ රටේ පීඩිත පන්තියෙ කීදෙනක් නම් ගෝල්ෆේස් ඇවිත් මානසික සුවයක් ලබනවද? පීඩිත පන්තියෙ කීදෙනෙක් නම් එතන රැකියා කරනවද? උබම කියපන්කො අපි උපවාසයක් කරොත් ඒ මිනිස්සුන්ට මොනවැයින් මොනා වෙයිද? මේ රටේ මිනිස්සුන්ගෙ ඩිප්‍රෙශන් දර්ශකය ඉහලට නගීවි. උබලා ඒකට වගකියන්න සූදානම්ද? අපි නම් මැරෙන්න උනත් සූදානම් ඔහෙලා වෙනුවෙන්
     

    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    අරුන්ටත් ඕන මුන්ව කොහොම හරි මරාගන්න
    හොදට හිටි කරොත්
    ආසයි නෙහ්හ් ??

    ඉතින් බං ළහිරු අයියත් කියන්නෙ මැරෙන්න බලන් කරනව කියල නේද?
    මාරාන්තික උපවාසයක් කළා නම් බං, මිනිස්සු කැම්පස් උන්ට බණින්නෙ නෑ කාලකණ්නි කියල බණින්නෙ උන් නිසා වැඩ ඇරිල ගෙදර යන්න බෑ එක්කො පොදු දේපල කඩනවා එස්ටීඑෆ් උන්ට ගහනවා
    මාරාන්තික උපවාසයක් කළා නම් Impact එක වැඩියි නේද? මම කියන්නෙ ඒකයි
    උන් මැරෙනවට අපි ආස නෑ... මෝඩයො වුණත් තරුණ ජීවිත.. අපිට තියෙන ආසාවල් උන්ටත් ඇති

    ඔක්කොම මැරෙනවට ආසයි කියනවනම් ළහිරු අයිය ඇතුළුව තුන් දෙනෙක් වත් වාඩි වෙයල්ල.. සටන වෙනුවෙන් දිවි පුදපල්ල???

     
    Last edited:

    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    මේ රටේ පීඩිත පන්තියෙ කීදෙනක් නම් ගෝල්ෆේස් ඇවිත් මානසික සුවයක් ලබනවද? පීඩිත පන්තියෙ කීදෙනෙක් නම් එතන රැකියා කරනවද? උබම කියපන්කො අපි උපවාසයක් කරොත් ඒ මිනිස්සුන්ට මොනවැයින් මොනා වෙයිද? මේ රටේ මිනිස්සුන්ගෙ ඩිප්‍රෙශන් දර්ශකය ඉහලට නගීවි. උබලා ඒකට වගකියන්න සූදානම්ද? අපි නම් මැරෙන්න උනත් සූදානම් ඔහෙලා වෙනුවෙන්

    උඹ ගෝල්පීස් ගිහින් නෑ එහෙනම්...
    හරි ගෝල්පීස් බැරි නම් වැල්ලෙ වාඩි වෙයල්ල මිනිස්සු එන්නෙ නැති තැනක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සයිටම් එකේ එකෙකුයි අන්තරේ එකෙකුයි දෙපැත්තෙන් ඉන්දවල උපවාස කරන්න කියනවා :yes: ඉස්සෙල්ලම මැරෙන එකා පරාදයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,632
    113
    උඹ ගෝල්පීස් ගිහින් නෑ එහෙනම්...
    හරි ගෝල්පීස් බැරි නම් වැල්ලෙ වාඩි වෙයල්ල මිනිස්සු එන්නෙ නැති තැනක

    ඒම බෑ පුතී
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අරුන්ටත් ඕන මුන්ව කොහොම හරි මරාගන්න
    හොදට හිටි කරොත්
    ආසයි නෙහ්හ් ??

    ආස නෙමේ
    එකෙක්ටවත් පණ නෑ එහෙම කරන්න
    ඇත්ත කතා කරමුකෝ

    හරක් මරණ එක වෙනුවෙන් හාමුදුරුවෝ කෙනෙක් ගිනිතියන් මැරුණා

    මෙහෙම පොදු දේපල විනාස කරා කරා පාරේ නටන එක ඊට වඩා ආතල්
    ඒ හින්දා එහෙම කරනවා
    අනික ඕකට බැක් කරන සමාජවාදී පක්ෂ වලින් කියන්නෙත් නෑ ඕක හොඳින් බෙරගම්මු කියලා

    තහනම් ම කරලා දාන්න කියන්නේ

    අයි කියන්න බැරි ඕක වැඩි දියුණු කරලා ගාස්තු අඩු කරලා කරගෙන යන්න කියලා