අපේ AL ICT කරන නංගිලා මල්ලිලාටයි, python ගැන උනන්දුවක් දක්වන ඕනෙම කෙනෙක්ට සරලව python ඉගෙන ගන්න පුළුවන් වෙබ් site එකක්. python ගැන හැමදේම සරලව තියෙනවා.
http://pythonsinhalen.tk/
මේ site එකෙන් ගත්ත කොටසක්
හැදින්වීම
=============
Python කියන්නේ නොමිලේ දෙන, ගොඩක් library (library එකක් කියන්නේ...