අපේ AL ICT කරන නංගිලා මල්ලිලාටයි, python ගැන උනන්දුවක් දක්වන ඕනෙම කෙනෙක්ට සරලව python ඉගෙන ගන්න පුළුවන් වෙබ් site එකක්. python ගැන හැමදේම සරලව තියෙනවා.
http://pythonsinhalen.tk/
මේ site එකෙන් ගත්ත කොටසක්
හැදින්වීම
=============
Python කියන්නේ නොමිලේ දෙන, ගොඩක් library (library එකක් කියන්නේ එක එක program හදන්න ඕනි වෙන කොටසක්. උදාහරණයක් දුන්නොත් ඔයාට facebook ආශ්‍රිත software එකක් හදන්න ඕනි නම් facebook library එක පාවිච්චි කරන්න පුළුවන්.) තියෙන ප්‍රසිද්ද programming language එකක්. ඒක අපේ AL විෂය නිර්දේශයේත් අඩංගු වෙලා තියෙනවා. මේ වෙබ් සයිට් එක හදන්න මට හිතුන ප්‍රධානම හේතුව තමා ඒක. Python ලෝකේ හැම field එකකම භාවිත වෙන powerful language එකක් . එක නිසා මේක ඉගෙන ගන්න එකෙන් කිසිම පාඩුවක් වෙන එකක් නැහැ කියල මම හිතනවා. මේ වගේ language එකක් ඉගෙන ගන්න කලින් Algorithms ගැන පොඩි හරි දැනුමක් තියෙනවා නම් ඒක ලොකු උදව්වක් වෙයි කියල තමයි මම නම් හිතන්නේ, ඒක නිසා ඒ ගැන ඉගෙන ගෙන නැත්තම් ටිකක් මේක අමාරු වෙන්න පුළුවන්. ඇත්තටම programming language එකක් පලවෙනි පාරට නම් ඉගෙන ගන්නේ, ඒක ටිකක් අමාරුයි. මම පුළුවන් තරම් සරලව කියල දෙන්න උත්සහ කරන්නම්. තේරෙන්නේ නැති මොකක් හරි දෙයක් තියෙනවා කියල හිතෙනවා නම්, උදව්වක් දෙන්නත් උත්සහ කරන්නම්.
Python වල ඉතිහාසය ගැන දැනගන්න ඕනි නම් මේ ලින්ක් එකට ගිහින් බලන්න