දන්න Facebook ගැන නොදන්න කරුණු කිහිපයක්!
Facebook කියනකොට අද ලෝකයේ නොදන්න කෙනෙක් නැති තරම්. පාසල් යන පොඩි ලමයගේ ඉදන් මහලු වියේ සිටිනා කෙනෙකු වුනත් Facebook කියන්නේ මොකක්ද කියලා දන්නවා. පසුගිය පෙබරවාරි 4 වෙනිදට Facebook පටන් අරගෙන අවුරුදු 15ක් ගෙවුනා. ඔයාලා හැමදාම Facebook පාවිච්චි කලාට, අද...