Upgrade your Spotify | අඩුවට තමන්ගේ Spotify එක upgrade කරගන්න

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Upgrade your Spotify | අඩුවට තමන්ගේ Spotify එක upgrade කරගන්න


    boobox-42.png


    Spotify ගැන ගොඩක් අය දන්නවා ඇති. නොදන්න කෙනෙක් ඉන්නත් බෑ. එයාලගේ Premium account එකක් ගන්නවා නම් මාසෙකට $9.99 වගේ ගෙවන්න ඔනේ. අපි ඔයාලගේ දැන් තියෙන account එක හරි නැත්තම් ඔයාගේ email එකට අලුතෙන් එකක් හදලා ඒක lifetime upgrade කරලා දෙනවා. ඔයාට කැමති warranty එකක් තොර ගන්න පුලුවන්. Warranty එක ඇතුලත account එකේ premium status එක නැති උනොත් අපි ආයෙත් free upgrade කරලා දෙනවා

    Payment Methods
    FriMi or Bank transfers

    Warranty
    3 months - Rs. 500
    6 months - Rs. 1000
    12 months - Rs. 1500

    Premium එකේ මොනවද තියෙන වාසි?

    GJ0J5sy.jpg


    • Offline listen තියෙනවා. ඒ කියන්නේ ඩේටා නැති වෙලාවක උනත් කලින් අහපුවා අහන්න පුලුවන් (Download possible)
    • සිංදු අස්සේ තත්පර 30 ඇඩ් යන්නේ නෑ
    • සිංදු ඕන තරම් skip කර කර අහන්න පුලුවන් :)
    • High quality වලින් සිංදු අහන්න පුලුවන්


    දැනගන්න දෙයක් තියෙනවා නම්, PM එකක් හරි රිප්ලයි එකක් හරි දාන්න. ජය වේවා!
    :D
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Machan mokakda lifetime upgrade / warranty kiyanne?

    අපි upgrade කරලා දෙන්නේ පුලුවන් තරම් කාලයක් එක දිගට වැඩ කරන විදිහට. Warranty මාස ඇතුලත හදිසියේ හරි premium එක නැති වුනොත් අපි ආයේ නොමිලේ upgrade කරලා දෙනවා. එහෙම අවුලක් එනවා අඩුයි. අපේ දෙන්නෙක් දැනට මාස 11කට වඩා පාවිච්චි කරනවා දෙකක් :yes:
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    dn spotify lankawata nane bn?

    ethkota vpn dada neda active krnna one?

    eetath vpn nathuwa ahaddi sathiya deka thunakata sarayak auto logout wenawa neda?

    ewa kohomda handle karanne?

    Oya danatama free account ekak use karanawa nam, eka upgrade karaddi VPN ekak ona wenawa. ita passe ayeth one. Aa kiyanne first time witarai apita VPN ekak ona wenne. Upgrade ayata sathi deken dekata auto log out wenne na. Free ayata witarai eka wenne ;)
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,191
    113
    Looks like you are adding members to your family plan :)
     
    Last edited: