DJU9 Apr 14, 2015 mcn Team Henry ta vote 1k dipan http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Nebuchadnezzer Mar 18, 2015 ඉන්නවා බං... දැන් පරණ එක මළ යකෙක්වත් නෑ බං.... ක්ලබ් එක බද්දට දීලා වෙන සෙට් එකකට... ත්රෙඩ් එක අරින්න විතරක් කැකිරි පූසා යනවා...
ඉන්නවා බං... දැන් පරණ එක මළ යකෙක්වත් නෑ බං.... ක්ලබ් එක බද්දට දීලා වෙන සෙට් එකකට... ත්රෙඩ් එක අරින්න විතරක් කැකිරි පූසා යනවා...
sasliit Sep 26, 2014 උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.
crazybuddy Sep 19, 2014 වලි නැති වෙනවද බං මේකෙ.. එක්කො එකෙක් එක්ස්පෝස් කරනවා.. නැත්තං කාගෙහරි බොරු මාට්ටු වෙලා ඌව ලිඳේ ඔබනවා.. ඕවා තමා.. අලුත් උන් නම් ඉන්නවා බං උන් මෙලෝ රහක් නෑ..
වලි නැති වෙනවද බං මේකෙ.. එක්කො එකෙක් එක්ස්පෝස් කරනවා.. නැත්තං කාගෙහරි බොරු මාට්ටු වෙලා ඌව ලිඳේ ඔබනවා.. ඕවා තමා.. අලුත් උන් නම් ඉන්නවා බං උන් මෙලෝ රහක් නෑ..