Recent content by Captain Flint

  1. Captain Flint

    පට්ට ටීවී සීරිස් එකක්- Black Sails

    පට්ට ටීවී සීරිස් එකක්- Black Sails මේ කියන්න යන්නේ මම බලලා තියෙන ටීවී සීරිස් වලින් දෙවනියට මට හිතට අල්ලපු කතාව ගැන. වැඩියෙන්ම කැමති ඉතින් Breaking Bad නේ. මම මේ දැන් කියන්න යන ටීවී සීරිස් එකේ නම තමයි Black Sails. මේකේ පළමුවැනි සීසන් එක මේ ජනවාරි ඉදලා විකාශනය උනා. එකේ කොටස් 8 ක් තිබුනා...
  2. Captain Flint

    කැමතිම TV series එක මොකද්ද?

    Black Sails ටීවී සීරිස් එක ගැන මම දාපු ත්‍රෙඩ් එකක් සහ, ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් ගන්න, මෙතනින් යන්න.
  3. Captain Flint

    නාසීන්ගේ මරණයේ දුම්රිය

    නාසීන්ගේ මරණයේ දුම්රිය හංගේරියාවේ ඉස්‌වැන්මෙලෙන් නමැති කැලෑ ප්‍රදේශයට ගිය ප්‍රදේශවාසියකුට කැලෑවෙන් වැසී තිබූ පැරණි දුම්රිය අංගනයක්‌ හමුව තිබෙනවා. එම ගරා වැටුණු දුම්රිය අංගනයේ ඇතුලත අත්හැර දමා තිබුණු වාෂ්ප දුම්රිය එන්ජිමක් සහ එහි මැදිරි කිහිපයක්ද තිබී ඇති අතර, එම පුද්ගලයා ඒ පිලිබදව වැඩිපුර...
  4. Captain Flint

    හිනා හිනා-අජිත් රෝහණ

    හිනා හිනා-අජිත් රෝහණ ඔ හිනා වෙන්න හිනා- අජිත් රෝහණ සමග හිතේ හැටියට විනෝද වෙන්න.. DWW0jKKvuAU
  5. Captain Flint

    vat/tax free වාහන කථාව

    හැම හයිබ්‍රිඩ් එකේම බැටරිය එහෙම මාරු කරන්න ඕනි නෑ. අනික සමහර හයිබ්‍රිඩ් වල බැටරිය අවුල් නං පෙට්‍රල් වලින්ම දිව්ව හැකි. පස්සේ එකක් දාගන්න කන්
  6. Captain Flint

    Hooray.....

    ela
  7. Captain Flint

    customs eken liyumak aawa bn

    post office eke foreign parcel counter ekata palayan id ekath aragena.
  8. Captain Flint

    Hybrid Users Pls Help Me

    මගෙත් තියෙනවා ඇක්වා එකක්. දැන් අවුරුද්දක් විතර ඇති අරං. G ග්‍රේඩ් එකක්. 38 කට ගත්තේ. පෙට්‍රල් නං වැඩ කරනවා හොදට. මිනිහෙක් වගේ පැද්දොත් ලීටරයකට කිලෝමීටර් 31 ක් වගේ යන්න පුළුවන්. හැබැයි ඉතින් ඇලියොන්,ප්‍රිමියෝ එකක් පදිනකොට එන ගතිය ඇක්වා එකෙන් එන්නේ නෑ. කාර් එකේ ඇතුල එහෙම හෙන ප්ලාස්ටික් ගතියක් නේ...
  9. Captain Flint

    Light Dim වෙනවද ඔයාලගෙත්

    3 Phase ලයින් එකක් දාගත්තා නං වැඩේ හරි යයි. ඒක ගන්න නං අහල පහල ගෙවල් කිහිපයක ඉන්න හිමිකරුවන් එක්ක කතා කරලා, ලයින් එක ඕනි කියලා ලියුමක් හදලා, සේරම අත්සන් කරලා විදුලි බල මණ්ඩලේට දෙන්න ඕනි. එතකොට 3 Phase ලයින් එක හදලා දෙයි.
  10. Captain Flint

    RUPAVAHINI පුල්_HD

    ela ela/
  11. Captain Flint

    KFC,macdonald,PIZAHUT,night club ජොබ්ස්.....

    Sunday lankadeepa eke hama dama vage thiyenva, poddak balapan