මම මේ සිධ්දිය තවම හරියට දන්නෙ නැහැ.

දන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දීපන්කො?

මෙන්න මේකයි කතාව... ඊයෙද කොහෙද ප්රවෘත්ති වලට කියල තිබ්බ වැට්/ටැක්ස් නැතුව වාහන ගන්න පුලුවන් කතාවක්. (මම දන්නෑ අම්ම තමයි මටත් කිවුවේ
) මට හරියටම දන්න කෙනෙක් කියපන්කො ඒ සීන් එක මොකක්ද කියල? ඒකෙ හැටියට වාහන වල ගනන් අඩු වෙනවද? අපිට දැන් තියෙන්නෙ ඇල්ටො 800cc එකක්.. ඒක විකුණල වෙන එකකට යන්න තමයි කල්පනාව.
අනික තමයි හ්යිබ්රිඩ් හැම වාහනයකම අර අවුරුදු 5කට සැරයක් බැටරිය මාරු කරන්න ඔනේ ඊන් එක තියෙනවඩ? vezel එකෙත් එහෙමද?



දන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දීපන්කො?


මෙන්න මේකයි කතාව... ඊයෙද කොහෙද ප්රවෘත්ති වලට කියල තිබ්බ වැට්/ටැක්ස් නැතුව වාහන ගන්න පුලුවන් කතාවක්. (මම දන්නෑ අම්ම තමයි මටත් කිවුවේ

) මට හරියටම දන්න කෙනෙක් කියපන්කො ඒ සීන් එක මොකක්ද කියල? ඒකෙ හැටියට වාහන වල ගනන් අඩු වෙනවද? අපිට දැන් තියෙන්නෙ ඇල්ටො 800cc එකක්.. ඒක විකුණල වෙන එකකට යන්න තමයි කල්පනාව. අනික තමයි හ්යිබ්රිඩ් හැම වාහනයකම අර අවුරුදු 5කට සැරයක් බැටරිය මාරු කරන්න ඔනේ ඊන් එක තියෙනවඩ? vezel එකෙත් එහෙමද?



mama ehema ekaknan ahuweth adai. thanks machan