aruna47 May 15, 2013 සුදු අසු පිට නැගලා.. මංගලේ ඇඳේ තියා... දුන්නාම පොල්ලෙන් රිදුනාද ඩාර්ලින්.. මේ මගේ කබරගොයා ඔයාට පොඩි වැඩිද මෙයා
සුදු අසු පිට නැගලා.. මංගලේ ඇඳේ තියා... දුන්නාම පොල්ලෙන් රිදුනාද ඩාර්ලින්.. මේ මගේ කබරගොයා ඔයාට පොඩි වැඩිද මෙයා
crazybuddy Apr 25, 2013 මෙන්න ඔබට Animated Smileys එහෙම ඕනෙ නම්.. :D http://www.elakiri.com/forum/showthread.php?t=1041095 http://emoticoner.com/
මෙන්න ඔබට Animated Smileys එහෙම ඕනෙ නම්.. :D http://www.elakiri.com/forum/showthread.php?t=1041095 http://emoticoner.com/
crazybuddy Apr 25, 2013 ආහ්.. එල එල කොල්ලා.. පිංතූර ඇනිමේට් වෙන විදියට හදන්න පුළුවන් GIF Format එකෙන් විතරයි.. ඇනිමේට් වෙන ඒවා හොයන්න ඕන නම් උඹට අවශ්‍ය එකේ නම ගහලා Animated GIF කියලා ගහපන්.. එහෙමත් නැත්තං GIF කියලා ගැහුවත් ඇති.. ජය මචං!
ආහ්.. එල එල කොල්ලා.. පිංතූර ඇනිමේට් වෙන විදියට හදන්න පුළුවන් GIF Format එකෙන් විතරයි.. ඇනිමේට් වෙන ඒවා හොයන්න ඕන නම් උඹට අවශ්‍ය එකේ නම ගහලා Animated GIF කියලා ගහපන්.. එහෙමත් නැත්තං GIF කියලා ගැහුවත් ඇති.. ජය මචං!
crazybuddy Apr 25, 2013 මචං ඔය ටික නම් හදලා තියෙන්නෙ සඳුන් බුවා කියන මෙම්බර්.. මං ඇහුවා හැදුවෙ කොහොමද කියලා.. ඌ ඒක ත්‍රේඩ් එකක් විදියටම දාන්නම් කිව්වා.. උඹට මේ වගේ පිංතූර ගන්න ඕන නම් අවශ්‍ය පිංතූරෙ නම ගහලා GIF හරි Animated GIF කියලා හරි ගහපන්.. එතකොට මේ වගේ පිංතූර එනවා.. ඒ වගේම වෙන සයිට් එහෙමත් තියෙනවා මේවට.. මෙන්න.. http://www.gifbin.com/ http://gifs-for-fun.tumblr.com/ http://www.tumblr.com/tagged/gif Google Search කරනවා නම් මෙන්න මේ වගේ සර්ච් කරපන්.. https://www.google.lk/search?q=crying+gif&safe=off&tbm=isch&biw=1024&bih=630&oq=Crying+GIF&gs_l=img.3.0.0i10l10.13628.17797.0.20083.8.7.1.0.0.0.516.1326.1j4j1j5-1.7.0...0.0...1c.1.A8Wrnv5S8vc
මචං ඔය ටික නම් හදලා තියෙන්නෙ සඳුන් බුවා කියන මෙම්බර්.. මං ඇහුවා හැදුවෙ කොහොමද කියලා.. ඌ ඒක ත්‍රේඩ් එකක් විදියටම දාන්නම් කිව්වා.. උඹට මේ වගේ පිංතූර ගන්න ඕන නම් අවශ්‍ය පිංතූරෙ නම ගහලා GIF හරි Animated GIF කියලා හරි ගහපන්.. එතකොට මේ වගේ පිංතූර එනවා.. ඒ වගේම වෙන සයිට් එහෙමත් තියෙනවා මේවට.. මෙන්න.. http://www.gifbin.com/ http://gifs-for-fun.tumblr.com/ http://www.tumblr.com/tagged/gif Google Search කරනවා නම් මෙන්න මේ වගේ සර්ච් කරපන්.. https://www.google.lk/search?q=crying+gif&safe=off&tbm=isch&biw=1024&bih=630&oq=Crying+GIF&gs_l=img.3.0.0i10l10.13628.17797.0.20083.8.7.1.0.0.0.516.1326.1j4j1j5-1.7.0...0.0...1c.1.A8Wrnv5S8vc