අද වෙනකොට නුවර හෝ කොළඹ කඩේක පොල්ගෙඩියක් යන්නෙ රු:80.00-රු:100.00 අතර.
දැන් තියෙන මර්කට් එකත් එක්ක අඩුවට පොල් තොග සැපයීමේ හැකියාව අපිට තියෙනවා. මේ Opportunity එක දෙන්නේ අනුරාධපුර මගේ යාලු පොල් වතු හිමිකරුවෙක්.
Mixed Size පොල් 2000ක් (10"-13" වටප්‍රමාණය )
- රු:130,000.00 ට (රු:65.00 each)...