කැම්පස් එකේ සින්නන්ට උබල කතා කරන්නේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    කැම්පස් එකෙන් අවුට් වෙලා සින්නෙක් ගිය තැනට උබ ගියොත් හරි උබ ඉන්න කම්පණියට සින්නෙක් ආවොත් , උබල දෙන්නම සමවයසෙ නම් උබ ඌට කතාකරන්නෙ උබ බන් මචන් ලෙවල් එකෙන්ද?

    නැත්නම් අයියෙ කියලද

    සමහර ඩයල් ඉන්නව සම වයසෙ උනාට බොරු පුහු සින්නකමක් ඔලුවෙ තියාගෙන මල්ලි මල්ලි ගානවා.. පෙන්නන්න බෑ ඔහොම උන්. :angry:

    එළ සින්නො ඉන්නව බොක්කෙන්ම බන් මචන් කියාගෙන , අදහන්න වටින උන්
     
    • Like
    Reactions: fkguy and Mr.Sawyer

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    wes** putha kiyapan gotha sinnek nam

    එහෙම බෑ බන්.. ඌ ඉගෙනගන්න පැත්තෙන් එහෙම උදව් කරල තියෙ කුප්පි දාල එහෙම..

    ඒත් මල්ලි මල්ලි ගාන එක තමා පෙන්නන්න බැරි.

    අර බොරු ගරුත්වය ගන්න, ඌගෙ තැන තියාගන්න වගෙ මල්ලි මල්ලි ගාන්නෙ.. එතකොට මමත් අය්යෙ කියනවනෙ :lol:
     
    • Haha
    Reactions: Scattered123

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    එහෙම බෑ බන්.. ඌ ඉගෙනගන්න පැත්තෙන් එහෙම උදව් කරල තියෙ කුප්පි දාල එහෙම..

    ඒත් මල්ලි මල්ලි ගාන එක තමා පෙන්නන්න බැරි.

    අර බොරු ගරුත්වය ගන්න, ඌගෙ තැන තියාගන්න වගෙ මල්ලි මල්ලි ගාන්නෙ.. එතකොට මමත් අය්යෙ කියනවනෙ :lol:
    hoda ekeknam aiya kiyapan bn.ethakota thama un kamathi.ethakota ubata support ekak ganna puluwan ugen
     
    • Like
    Reactions: sp3co and Erzo

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Office wala ayiyala mallila inna family business ekakda?
    Ubata wada Senior nam sir/mr hari kiyapan. Natnam oya kiyala kata karapn. Set wenne nat nam. U kiyana widiya wenas karanna bane.
    Aneka malli kiyanawa nam kochchara hodada bn.
     
    • Like
    Reactions: castellain and Erzo

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ඔෆිස් වල උබලා අය්යා, මල්ලි ගානවද බන් ?
    මම නම් වැඩිමල්, බාල ඔක්කොටම නම කියලා කතා කරන්නේ.

    මගේ වයස වගේ දෙගුණයක් උන්ටත් නම කියලා කතා කරන්නේ. අයිතිකාරයටත් නමෙන්ම තමයි.

    අලුත්ගෙන් ඔෆිස් එකට එන උන් සර් කියනවා. (ලංකාවේ mind එකනේ. ඉහලින් ඉන්න උන්ට සර් කියන එක.) උන්ටත් අපු ගමන් දාන රුල් එක තමයි මේහේ සර් ලා නැ කියන එක.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කෝල් එකක් වගේ දුන්නොත් සමහර වෙලාවට අයියේ කියනවා (විශේශයෙන් වැඩක් කරගන්න ඕන උනාම ) ගොඩක් වෙලාවට නම කියලා තමා කතා කරන්නෙ, අන්කල් ටයිප් එකේ සෙට් එකකුත් ඉන්නවා උන්ටත් නම තමා කියන්නෙ, කොහොමත් මල්ලි කියලා නම් කතා කරන්නෙ නෑ, උබ බන් මචන් කියලා කතා කරනවා.
    වැඩිය කෙයා කරන්නෙ නෑ බන්. කොහොමත් සර් මිස් නම් කියන්නෙ නෑ, ඉවෙන්ට් එකක්තිබ්බත් නික් නේම්තමා කතා කරන්නෙ .

    නික් නේම්තියෙන උන්ට නම් හායි කියලා නික් නේම් එකේන්තමා, ටවුන් හෝල් මීටින් එකක උනත් එහමයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔෆිස් වල උබලා අය්යා, මල්ලි ගානවද බන් ?
    මම නම් වැඩිමල්, බාල ඔක්කොටම නම කියලා කතා කරන්නේ.

    මගේ වයස වගේ දෙගුණයක් උන්ටත් නම කියලා කතා කරන්නේ. අයිතිකාරයටත් නමෙන්ම තමයි.

    අලුත්ගෙන් ඔෆිස් එකට එන උන් සර් කියනවා. (ලංකාවේ mind එකනේ. ඉහලින් ඉන්න උන්ට සර් කියන එක.) උන්ටත් අපු ගමන් දාන රුල් එක තමයි මේහේ සර් ලා නැ කියන එක.

    Mama nam ayya suffix eka nathi unta nama kiyala katha karanne..

    Samahara unta auto office wala respect ekata ayya kallak wadila thiyenawa..godak welawata campus walin batch pitin gatthuwahamath oka wenawa...ithin api join wenakota uu ayya...lol

    Age 40+ kittu nam mamath ayya kiyanawa..nattham unge nama kiyanne na..machan scene danna yanne na mokada samahara un kamathi na owata...unta ayya ayya kiyalama un hithanne un hena porawal kiyala lol
     
    • Like
    Reactions: Erzo

    අය්යා මල්ලි සින් එකේ ඉන්නේ නම් ගොඩක්ම gov campus වලින් intern එන අය.
     
    • Like
    Reactions: Erzo and kolavari

    captain_douch

    Junior member
  • Apr 16, 2020
    33
    33
    18
    එහෙම බෑ බන්.. ඌ ඉගෙනගන්න පැත්තෙන් එහෙම උදව් කරල තියෙ කුප්පි දාල එහෙම..

    ඒත් මල්ලි මල්ලි ගාන එක තමා පෙන්නන්න බැරි.

    අර බොරු ගරුත්වය ගන්න, ඌගෙ තැන තියාගන්න වගෙ මල්ලි මල්ලි ගාන්නෙ.. එතකොට මමත් අය්යෙ කියනවනෙ :lol:
    Senior wenne campus eka ethule ne. Eliyedi professionally nama kiyala kathakarapn. Manoj mn "Manoj aiya" nemei "manoj" kiyala. Ethakota oka nawathinawa. Mama nm ehemai.
     
    • Like
    Reactions: Erzo

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    උබට පිස්සු ද සම වයසේ උන්ට අයියා ගාන්න? මම නම් කට ඇරලා මල්ලි කියල තමයි කියන්නෙ මුල ඉදල ම. මල්ලි මල්ලි ගාගෙන ආවොත් කෙලින් ම අහනව මම තොට මල්ලි උනේ කොහොමද කියල
     
    • Like
    Reactions: Erzo and castellain

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    බොක්කෙන්ම ඉන්න එවුන්ට අයියේ කියනවා. මම හොයන්න යන්නෙ නෑ උන්ගේ birth year එක. උන් එක්ක කනවා බොනවා trip යනවා. අනිත් ගෝතයෝ ගනන් ගන්නේ නෑ. :yes:
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔෆිස් වල උබලා අය්යා, මල්ලි ගානවද බන් ?
    මම නම් වැඩිමල්, බාල ඔක්කොටම නම කියලා කතා කරන්නේ.

    මගේ වයස වගේ දෙගුණයක් උන්ටත් නම කියලා කතා කරන්නේ. අයිතිකාරයටත් නමෙන්ම තමයි.

    අලුත්ගෙන් ඔෆිස් එකට එන උන් සර් කියනවා. (ලංකාවේ mind එකනේ. ඉහලින් ඉන්න උන්ට සර් කියන එක.) උන්ටත් අපු ගමන් දාන රුල් එක තමයි මේහේ සර් ලා නැ කියන එක.
    Mama ohoma kiyanna gihin.kelinma nama kiyalat nemeyi. Miss/mrs/mrs kiyala anit pattata eka lady kenek. Eyage assistant girlta kiyala mata kiyewwa. Malli homa madamtabkata karanna epa. Eya ewata kamati naha kiyala. Api kiyanne madam kiyala. Call karala sorry kiyana kiwwa.
     
    • Like
    Reactions: Erzo and castellain