Recent content by CaptainPhillips

  1. CaptainPhillips

    වාහන ගෙන්නයිද දැන්ම ??? ගන්නද?? එපාද ??

    ඇයි බන් අපේ පක්කුන්ට තේරෙන්නේ නැත්තේ වාහන ගෙන්නුවම කොහොමත් ඔය දැන් තියන මිල අඩුවෙන්නේ ලක්ශ පහකින් හයකින් වගේ කියලා..ගෙන්නනකොට ටැක්ස් ගහනවා යකෝ ඔය ගානට ලගින් යන්න..මුන් හිතන් ඉන්නේ දැන් ලක්ශ 75ට යන විට්ස් වගේ එකක් ලක්ශ 50 ට ගන්න පුලුවන් වෙයි කියලා..පයිත්තියන්ද උබලට..ඔය 75 යන විට්ස් එක 67/68 වගේ...
  2. CaptainPhillips

    ceysaid

    ඔහොම දාලා තිබ්බා කියලා ඔය කියන ඒවා හරියට වෙනවා කියලා කියන්න බෑ නේද බන්..මමනම් කවදාවත් ඔය වගේ පැකේජ් අරන් කොහෙවත් ගිහින් නෑ.ඒක හින්දා හරියට දන්නේ නෑ බන් ඔය ගැන..🙂
  3. CaptainPhillips

    EURO ටික

    ඩොලර් එක ආයේ ලොකුවට වැඩිවෙන්නේ නැතිවෙයි බන්..මොකද ටුවරිස්ට් ලා එහෙම එනවා පට්ට විදියට..සාමාන්‍යයෙන් 280 වගේ නවතී...ආයේ ඕක මහලොකු ගනන් ඉස්සර වගේ වැඩිවෙන්නේ නෑ බන්..මමත් කෙලවගෙන ඉන්නේ අපේ අම්මගේ තිබ්බ රුපියල් වගේකින් ඩොලර් 500ක් අරන් දීලා 395ට විතර තියෙද්දී..මම කිව්වා ඕවා බහින්නේ නෑ ‍රුපියල්...
  4. CaptainPhillips

    China Visa උදව්වක්...

    China වල කොහෙටද යන්නේ කියලා තාම තීරණයක් නෑ මචන්..යතොත් යන්න වෙන්නේ විසිට් හරි බිස්නස් වීසා හරිනේ..මම වැඩකරන කම්පැනි එකෙනුත් ඇහුවා.සාමාන්‍යයෙන් අපි විශේශ ඩොකියුමන්ට් හදාගෙන එහෙම ගන්න පුලුවන්ලු.මට දැනගන්න ඕනි උනේ අපි නෝමල් විසිට් එකක් වගේ ගිහින් ඉද්දි ඒක extend කරන්න පුලුවන්ද කියලා..ඔයා කියනවා වගේ...
  5. CaptainPhillips

    China Visa උදව්වක්...

    නෑ මචන්..එහෙම උනේ මට නෙමෙයි..මම ලගදි ආයේ ඇප්ලයි කරේ නෑ.මම දන්න කීප දෙනෙකුටම උනා..ශුවර් නෑ ඉතින්.කලින් කොච්චර ගිහින් ආවත් ඕකුන් රිජෙක්ට් කරනවා සමහර වෙලාවට.. ------ Post added on 1712586336
  6. CaptainPhillips

    China Visa උදව්වක්...

    මචන්..මට බිස්නස් වැඩකට චීනයට ගිහින් එන්න අවශ්‍යතාවයක් තියනවා.මට තියන ප්‍රශ්නේ තමයි චීනයට විසිට් වීසා අරන් දෙන ගොඩක් අයත් ඉන්නවා.‍රුපියල් 45000ක් 50000ක් යන්නෙත්. චීන විසිට් වීසා එක ලන්කාවේ උන්ට පලවෙනි වතාවට ගොඩක් වෙලාවට හම්බවේන්නේ දවස් 15කට වගේ. (ගිහින් එකදිගට ඉන්න පුලුවන් දින ගාන).අපි බිස්නස්...
  7. CaptainPhillips

    Random කතා - ලංකාවේ සොලෝ ෆීමේල් ට්‍රැවල වලිය

    එතකොට අපි ලන්කාවේ ඇත්ත තත්වේ පිලිගන්න ඕනි නැද්ද..සුද්දියන්ට ලන්කාව ඇත්තටම ආරක්ශිත ද..? උත්තරේ නෑ කියන එක..රට පහලට ඇදලා දාන්න අම්මෝ..උබේයි මගේයි පකේ රට..හරි ඉහල තියන රටනේ..අනේ හුකේ නන්නාගේ..උබලටත් ඕනි රට හරි ඉහල තැනක තියනවා කියලා ස්ව්‍යං වින්දනේ කරන්න තමා..
  8. CaptainPhillips

    Random කතා - ලංකාවේ සොලෝ ෆීමේල් ට්‍රැවල වලිය

    අර මැදමුලනේ අප්පච්චිගේ පුත්තු තුන්දෙනා විතරක් නෙමෙයි උන්ගේ ගෑනුත් මේ රටේ ජනාධිපති වෙනවමයි.. මේකේ ඉන්න මන්ද මානසික එකාලට මොලයක් නෑ ඔය ලොකේ කොහෙහරි සුද්දෝ කරන වෙබ් සයිට් එකකට ගානක් දීලා ඔය වගේ එකක් දාන්න පුලුවන් කියලා තේරුම් ගන්න තරම්වත්.. ඕකේ යටි අරමුණු රාශියක් තියනවා.එක්කෝ සංචාරකයෝ වැඩිපුර...
  9. CaptainPhillips

    Vitz එකේ Engine tune up කරගන්න help

    ඔව් ඔයා කියන එක ඇත්ත..මම එකපාරක් කලින් තිබ්බා විට්ස් එකක් 2015 ..ඒකේ සර්විස් එකට (කිලෝමීටර් 5000)න් කරන. ඕකට දාලා සර්විස් එකෙන් පස්සේ පිටිපස්සේ රෝදේ බ්‍රේක් කරනකොට සද්දයක් එන්න පටන් ගත්තා.ආපහු අරන් ගියාම අපිට කරන්න දෙයක් නෑ කිව්වා.මම හෙනට ගේම ඉල්ලුවා.සර්විස් කරන්න කලින් හොදට තිබ්බ වාහනේ සර්විස්...
  10. CaptainPhillips

    Vitz එකේ Engine tune up කරගන්න help

    මම පාවිච්චි කරන්නේ 2016 විට්ස් එකක්..දැන් කිලෝමීටර් 67000ක් වගේ දුවලා තියෙන්නේ..දැන් පෙට්‍රල් කරනවා ටිකක් අඩුයි.සතියක් දෙකක් ගෙදර නවත්තලා තිබිලා ස්ටාර්ට් කරගෙන යද්දි පොඩි එන්ජින් මිස් එකකුත් ආවා ලගදි.එන්ජින් ටියුන්අප් එකක් කරගත්තොත් හොදයි කියලා හිතෙනවා. අවුල තියෙන්නේ ටොයෝටා ලන්කා දාපුවම උන්...
  11. CaptainPhillips

    Passport expired Visa

    මම අහලා තියන විදියට නම් පරණ පාස්පෝට් එකේ තියන වීසා වල validity එක නැතිවෙන්නේ නෑ අලුත් පාස්පෝට් එකක් ගත්තා කියලා..ට්‍රැවල් කරන්න පුලුවන් ..පාස්පෝට් දෙකම අරන් යන්න ඕනි...කෝකටත් හොයලා බලන්න..uk එම්බසි එකෙන් තමා ඕක හරියටම දැනගන්න පුලුවන්..
  12. CaptainPhillips

    Schengen වීසා Reject වීම..

    උබ මොන එම්බසියෙන්ද ඇප්ලයි කරේ
  13. CaptainPhillips

    Schengen වීසා Reject වීම..

    ඕකේ කියන දේ මට තේරෙන්නේ නෑ බන්..ඔය කියන්නේ දවස් 180ක් ඉදලා ඇප්ලයි කරන්න ඕනි කියන එකද..?
  14. CaptainPhillips

    Schengen වීසා Reject වීම..

    මම ඕක නොකියා හිටියේ මට ඔහොම දෙයක් වෙලා නැති නිසා..උබ කිව්ව එකෙන් ශුවර් උනා..මට කීප දෙනෙක්ම කිව්වා ඇමරිකන් වීසත් තිබිලා ජර්මන් ෆ්‍රාන්ස් රිජෙක්ට් වෙච්ච කතා.ඒවා ඇත්ත එහෙනම්..දැන් ලන්කාවේ පාස්පෝට් එකේ කලින් ගිහින් ඇවිත් තියන කතා වැඩක් නැ මම හිතන්නේ. තව සීන් එකක් තියනවා ඔහොම උනාම නිකම් ඉන්න එපා...