මචන්..මට බිස්නස් වැඩකට චීනයට ගිහින් එන්න අවශ්‍යතාවයක් තියනවා.මට තියන ප්‍රශ්නේ තමයි චීනයට විසිට් වීසා අරන් දෙන ගොඩක් අයත් ඉන්නවා.රුපියල් 45000ක් 50000ක් යන්නෙත්. චීන විසිට් වීසා එක ලන්කාවේ උන්ට පලවෙනි වතාවට ගොඩක් වෙලාවට හම්බවේන්නේ දවස් 15කට වගේ. (ගිහින් එකදිගට ඉන්න පුලුවන් දින ගාන).අපි බිස්නස් වීසා එකක් ගත්තොත් උපරිම ගිහිල්ලා රැදිලා ඉන්න පුලුවන් කාලය දින 30යි.මගේ අවශ්‍යතාව අනුව මට අවශ්‍ය උනොත් මාස එකහමාරක් දෙකක් එහේ නවතින්න සිද්ද වෙන්න ඉඩ තියනවා එක දිගට.එතකොට මට ඕනි එක දිගට මාස එක හමාරක් වගේ ඉන්න පුලුවන් වීසා එකක්..චීන විසිට් වීසා එක එහෙදි දීර්ඝ කරගන්න පුලුවන්ද කියලා මම දන්නේ නැ..උබලා දන්නවනම් හරි...කවුරුහරි ඔය චීනේ යන එන කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් අහලා හරි කියපන්කො..ලොකු උදව්වක්.. මට ඕනි එක දිගට මාස එක හමාරක් විතර ඉන්න පුලුවන් වීසා එකක් ගන්නේ කොහොමද කියලා දැනගන්න..
ඊට අමතරව.අපි විසිට් වීසා වලින් ගියාම උබලා දන්න අපිට මාස දෙකක් විතර එක දිගට ඉන්න දෙන රටවල් මොනවද තියෙන්නේ..මම දන්න ඒවනම් ඩුබායි තියනවා..තායිලන්ඩ් තියනවා..වෙන යුරෝපේ ගත්තොත් මල්ටිපල් වීසා හම්බුනත් උන් උපරිම ඉන්න පුලුවන් දින ගානක් ගහනවා..මට කලින් ,FRANCE ( ශෙනගන්) මල්ටිපල් වීසා එකක් තිබ්බා.වීසා එක අවුරුද්දක් වැලිඩ්.ඒත් එකපාරකදි ඉන්න පුලුවන් maximum stay එක 20 days ගහලා තියෙන්නේ.දැන් ආයේ ඇප්ලයි කරත් උන් මාස ගනන් ඉන්න පුලුවන් විදියට වීසා ගහන්නේ නෑ ලන්කාවේ උන්ට.UK.කැනඩා වගේනම් මල්ටිපල් වදිනවා මාස හයක්ද කොහෙද එක දිගට ඉන්නත් පුලුවන් ඒත් වීසා ගන්න අමාරුයිනේ..එහෙදි වීසා දීර්ඝ කරගෙන හරි මාස එක හමාරක් දෙකක් ඉන්න පුලුවන් රටවල් පොඩ්ඩක් කියපන් දන්නවනම්..