Vitz එකේ Engine tune up කරගන්න help

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,124
    113
    සෝමාලි මුහුදේ
    මම පාවිච්චි කරන්නේ 2016 විට්ස් එකක්..දැන් කිලෝමීටර් 67000ක් වගේ දුවලා තියෙන්නේ..දැන් පෙට්‍රල් කරනවා ටිකක් අඩුයි.සතියක් දෙකක් ගෙදර නවත්තලා තිබිලා ස්ටාර්ට් කරගෙන යද්දි පොඩි එන්ජින් මිස් එකකුත් ආවා ලගදි.එන්ජින් ටියුන්අප් එකක් කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.

    අවුල තියෙන්නේ ටොයෝටා ලන්කා දාපුවම උන් වාහනේ ලගටවත් යන්න දෙන්නේ නෑ වැඩේ වෙන අතරේ.කලින් තිබ්බ වාහනවල මම රන්ඩුත් වෙලා තියනවා ලගට යන්න බලන්න දෙන්නේ නැති සීන් එකට..සමහර උන් ඔය සීන් එක නිසාම ඕකට යන්නේ නෑ.මොකද බන් වාහනේ දාලා හදලා ඉවර වෙලා හරි කියලා ගෙනත් දෙනවා.අපි අරන් එන්න ඕනි.මොනවා කරාද කියලා දන්නේ නෑ.ඕක හරියන වැඩක් නෙමේනේ බන් ලන්කාව වගේ රටක.නිකම් ගරාජ් එකක නම් ලග ඉදලා බලන් ඉන්න පුලුවන්නේ වැඩේ වෙන අතරේ.

    මම කලින් පාවිච්චි කරපු වාහන කීපයක ටොයෝටා ලන්කා දාලා වැඩ කරගෙන තියනවා.සමහර වැඩ හරියටම කරලා දුන්නා.ගාන වැඩී ඉතින්..

    වෙන තැන්වල දාලා එන්ජින් ටියුන් අප් වගේ ඒවා කරන එක අවුලක් නැද්ද බන්..මට තියන ලොකුම අවුල ටොයෝටා ලන්කා උන්ගේ මොනවහරි දෙයක් කරගන්න ගියාම වාහනේ ලගට යන්න දෙන්නේ නැති එක.වෙනනම් උන්ගේ ලොකු අවුලක් මම දැකලා නෑ..වෙන තැන්වලට එන්ජින් ටියුනප් වගේ දේවල් වලට දාන එක අවුල්ද බන්.විට්ස් තියන උන් කියපන්කෝ..ටියුනප් සම්බන්ධ අත්දැකීම්.
     
    • Like
    Reactions: vali aththa

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,318
    1,317
    113
    Nowhere
    ටොයෝටා ලංකා කිව්වට ඉන්නේ ඔක්කොම වැඩ්ඩො නෙවෙයි.
    ගොඩක් උන් ට්‍රේනින් සෙෂන් වල ඉන්නේ. සුපවයිසර් කියන ටික කරනවා.
    දිගටම කරන වැඩ දන්න ගරාජ් එකක් සෙට් කර ගත්ත නම් මිට වැඩිය හොදයි
    සමහර දේවල් අපිට කියලත් දෙනවා. ලගට වෙලා බලන් ඉන්නත් පුළුවන්
    බලන් ඉන්න එකෙත් පොඩි ගතියක් තියනවා
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    5,699
    7,766
    113
    ammo Toyota Lanka eke thanikara marisi thiyenne. Boruwata parts change karala bill karanawa.
    parts change karanna puluwan ewage unit ekama change karanawa. JDM cars mokuth toyota lanka danna epa.
     
    • Like
    Reactions: CaptainPhillips

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    4,030
    4,351
    113
    GLITZ park හොදයි කියලා අහලා තියනවා. පොඩ්ඩක් විස්තර හොයල බලලා යන්න.
     
    • Like
    Reactions: CaptainPhillips

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,430
    6,345
    113
    tuneup ekedi oke rubber ring ehema change karanna ona. ewa ithin wena than wala gannath naha..
    agent ara hamoma karanne thiyana ekama sonic clean karala set karana ekai karanne..
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,124
    113
    සෝමාලි මුහුදේ
    ටොයෝටා ලංකා කිව්වට ඉන්නේ ඔක්කොම වැඩ්ඩො නෙවෙයි.
    ගොඩක් උන් ට්‍රේනින් සෙෂන් වල ඉන්නේ. සුපවයිසර් කියන ටික කරනවා.
    දිගටම කරන වැඩ දන්න ගරාජ් එකක් සෙට් කර ගත්ත නම් මිට වැඩිය හොදයි
    සමහර දේවල් අපිට කියලත් දෙනවා. ලගට වෙලා බලන් ඉන්නත් පුළුවන්
    බලන් ඉන්න එකෙත් පොඩි ගතියක් තියනවා
    ඔව් ඔයා කියන එක ඇත්ත..මම එකපාරක් කලින් තිබ්බා විට්ස් එකක් 2015 ..ඒකේ සර්විස් එකට (කිලෝමීටර් 5000)න් කරන. ඕකට දාලා සර්විස් එකෙන් පස්සේ පිටිපස්සේ රෝදේ බ්‍රේක් කරනකොට සද්දයක් එන්න පටන් ගත්තා.ආපහු අරන් ගියාම අපිට කරන්න දෙයක් නෑ කිව්වා.මම හෙනට ගේම ඉල්ලුවා.සර්විස් කරන්න කලින් හොදට තිබ්බ වාහනේ සර්විස් කරාට පස්සේ මෙහෙම වෙන්නේ කොහොමද කියලා..පස්සේ බලද්දි hand බ්‍රේක් වැඩිපුර එජස් කරලා එයාලගේ වැරැද්දක් කියලා.ආපහු හදලා දුන්නා.ඒ උනාට වාහනෙ විකුනනකම්ම ඒ සද්දේ ආවා පොඩිවට..පොඩි පොඩි කේස් තියනවා ඔය වගේ..

    ammo Toyota Lanka eke thanikara marisi thiyenne. Boruwata parts change karala bill karanawa.
    parts change karanna puluwan ewage unit ekama change karanawa. JDM cars mokuth toyota lanka danna epa.
    වාහනයක් මොනවහරි දෙයක් කරද්දි බලන් ඉන්න දෙන්නේ නෑ කියන්නේ හොරකම...මමනම් හෙනට ගේම ඉල්ලලා තියනවා ඕකට..
    ------ Post added on Apr 4, 2024 at 8:09 AM

    tuneup ekedi oke rubber ring ehema change karanna ona. ewa ithin wena than wala gannath naha..
    agent ara hamoma karanne thiyana ekama sonic clean karala set karana ekai karanne..
    ඔව් අන්න ඒකය්..ඔන්න ඕක නිසා තමා මාත් අවදානම් උනත් කම්පැනි යන්නේ..වෙන උන්ගේ ගාන අඩුයි හැබැයි ඔන්න ඔයා කියන ඔය සීන් එක තනිකර ඇත්තක්..අරුන් ගාව ඔක්කොම බඩු සෙට් එක ටොයෝටා වලටම ආපු ස්කෑනර් අනම්.මනම්.ඔක්කොම තියනවා අනික ටියුනප් එකෙන් පස්සේ හරියට ඕක සිස්ටම් එකෙන් ක්ලියර් කරලා මොනවදෝ කරන්න ඕනි කියලත් අහලා තියනවා ..ඒවනම් හරියට වෙනවා ටොයෝටා ලන්කා එකේ..
    ------ Post added on Apr 4, 2024 at 8:12 AM
     
    • Like
    Reactions: luk3r

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    4,741
    6,329
    113
    Cenon
    cenon.com
    ටොයෝටා ලංකා කිව්වට ඉන්නේ ඔක්කොම වැඩ්ඩො නෙවෙයි.
    ගොඩක් උන් ට්‍රේනින් සෙෂන් වල ඉන්නේ. සුපවයිසර් කියන ටික කරනවා.
    දිගටම කරන වැඩ දන්න ගරාජ් එකක් සෙට් කර ගත්ත නම් මිට වැඩිය හොදයි
    සමහර දේවල් අපිට කියලත් දෙනවා. ලගට වෙලා බලන් ඉන්නත් පුළුවන්
    බලන් ඉන්න එකෙත් පොඩි ගතියක් තියනවා
    101% hari kathawa
    mage yaluwek CAM Axio ekak dala eke battery eke mokak hari awulak karala tibba Toyota lanka eken (awulak nam mataka na)
    un piligattema nalu eka.
    muu Browns ekata dala hadagatta kiwwa.
    ABS eke parts wagekuth damma kiwwa.
     

    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    Last December Man Kala Auto Glance eke.. Plug 3ma Demma... 9500 wage una plug ekak
    2nd tuneup eka 95,000Km walin kale
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    5,699
    7,766
    113
    ඔව් අන්න ඒකය්..ඔන්න ඕක නිසා තමා මාත් අවදානම් උනත් කම්පැනි යන්නේ..වෙන උන්ගේ ගාන අඩුයි හැබැයි ඔන්න ඔයා කියන ඔය සීන් එක තනිකර ඇත්තක්..අරුන් ගාව ඔක්කොම බඩු සෙට් එක ටොයෝටා වලටම ආපු ස්කෑනර් අනම්.මනම්.ඔක්කොම තියනවා අනික ටියුනප් එකෙන් පස්සේ හරියට ඕක සිස්ටම් එකෙන් ක්ලියර් කරලා මොනවදෝ කරන්න ඕනි කියලත් අහලා තියනවා ..ඒවනම් හරියට වෙනවා ටොයෝටා ලන්කා එකේ..

    tuneup witharak karana place wala me okkoma karanawa.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,695
    7,043
    113
    අඩේ මම බැලීනෝ එක දැන් 70 000 ක් දුවල
    ටියුනප් කරල ම නෑ
    මට එහෙමට තේරෙන්න අව්ලකුත් නෑ
    ඕක කරන්නම ඕන දෙයක් ද ?
    කීයෙන් වගේ ද සාමාන්යෙන් කරන්න ඕන ?
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    286
    68
    28
    Ado matath oya seen eka tiyanawa. Swift Rs eka danna tenak beluwe service ekata. kalindemme laugh car care. un cora hodatama.
    Sterling danna beluwe hodada place eka. toyota wena brand karanne ne neda ?
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    1,961
    844
    113
    Ade mage passo ekek, same engine (Vitz) 2017 ekak , kalin 20k withara kala den 12k withara karanne, tyre nam loku karala thiyenne(185-75-14) original 165-65-14) engine oil nam change karanawa each 6500, kalin toyota 0W20 , den mobil 0w20, tune up kala, lagadith... no perfomance den 125,000 Km

    Ade mage passo ekek, same engine (Vitz) 2017 ekak , kalin 20k withara kala den 12k withara karanne, tyre nam loku karala thiyenne(185-75-14) original 165-65-14) engine oil nam change karanawa each 6500, kalin toyota 0W20 , den mobil 0w20, tune up kala, lagadith... no perfomance den 12Anika kandy ... Toyota lanka danawa kiyanne.. 45k wath ganiwi den just oil change ekata... nomal thenakin 25kin wage karaganna puluwan
    ------ Post added on Apr 5, 2024 at 11:58 AM
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,907
    3,869
    113
    54
    400 : Bad Request
    Ade mage passo ekek, same engine (Vitz) 2017 ekak , kalin 20k withara kala den 12k withara karanne, tyre nam loku karala thiyenne(185-75-14) original 165-65-14) engine oil nam change karanawa each 6500, kalin toyota 0W20 , den mobil 0w20, tune up kala, lagadith... no perfomance den 125,000 Km


    ------ Post added on Apr 5, 2024 at 11:58 AM
    Ado i have the same car, tyre loku kale ai machan? ground clearance wadi wennada mokadda ubata apu wasi oken?
     
    • Like
    Reactions: corp

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,890
    2,059
    113
    41
    In our own place.....
    මගෙත් 2016 VITZ එක 2018 ගත්තෙ, තවම ටියුනප් කරල නෑ. දැන් නම් 80+ දුවල තියෙනව. දැන් ගොඩක් ඩේලි ශෝට් ඩිස්ටන්ස් පදින්නෙ වයිෆ්, ඉතින් 9.5-10.5 තමයි එයා පදින වෙලාවට. නැත්නම් 14-16 වැඩ දුර යනකොට. හයිවේ 18-20 වැඩ. ටියුනප් කරන්න ඕනද කියල කල්පනාවක් නම් නෑ තවම.

    මගෙ Lancer CK2 එකක් තිබ්බ, ඒකෙ දුම් ටෙස්ට් ෆේල් වෙලා මම අරගෙන ගියා ජාඇල ගුරුගේ පාක් එක ගාව ප්ලේස් එකකට. පොර ගොඩදැම්ම. Sampath මෙතන
     
    • Like
    Reactions: super077