ඉබ්බෝ, හාවෝ මස් කනවා.
ශාඛභක්ෂක මාංශභක්ෂකයන්
==========================
ඇතැම් සත්ව විශේෂ අප විසින් මාංශභක්ෂක , ශාඛ භක්ෂක ලෙස වර්ගීකරණය සිදු කලාට සත්ව ලෝකය තුලදි මේ දැඩි අර්ථනිරූපනය අතික්‍රමණය කරමින් හැසිරීම් රටා පෙන්වනවා. මනුශ්‍යාගෙ භාවිතය සහ පහසුව සඳහා මේ බෙදීම් යොදාගෙන තිබුනාට ඒවා හුදෙක්...