SLT රව්ටරේ LAN කේබල් එකෙන් PC එකට?

CARMN

Member
Jan 25, 2019
123
8
0
SLT රව්ටරේ LAN කේබල් එකෙන් PC එකට?

SLT 4G LTE රව්ටරේ නෙට්වර්ක් කේබල් එකෙන් PC එකට සම්බන්ධ කරලා රව්ටර් connection බලන්න පුලුවන්. ඒත් එකෙන් ඉන්ටනෙට් යන්න බෑ‍‍. ඒ මේවගේ හැටිද?

මොකද පීසී එකේ වයියෙි නැති නිසා රව්ටරේට හයි කරන නෙට්වර්ක් කේබල් එකෙන්, ඉන්ටනෙට් ගන්න පුලුවන් නම් ලේසී. මේක කරගන්න විදිහක් නැද්ද?
 
  • Like
Reactions: WhyNot1

CARMN

Member
Jan 25, 2019
123
8
0
ehema bari wenna ba.. ube IP config awl athi..

Network Connections වල රව්ටරෙන් අලුත් Connection එකක් හදාගන්නවනේ මචං. Ethernet 2 කියලා ඒ නිසා සාමාන්‍ය Ethernet කියලා තියන Connection එකේ IP config මේකට අදාළ නෑ නේද?
 

JBLs

Well-known member
  • May 6, 2018
    2,203
    1,093
    113
    උඹ ඔක්කොම පටලගෙන ඉන්න සීන් එකක් තියෙන්නෙ
    උඹ කිසි දෙයක් කරන්න ඕන නෑ පීසි එකේ ඇඩැප්ටර් එක රයිට් ක්ලික් කරල Diagnose දෙන්න
     
    • Like
    Reactions: CARMN

    CARMN

    Member
    Jan 25, 2019
    123
    8
    0
    උඹ ඔක්කොම පටලගෙන ඉන්න සීන් එකක් තියෙන්නෙ
    උඹ කිසි දෙයක් කරන්න ඕන නෑ පීසි එකේ ඇඩැප්ටර් එක රයිට් ක්ලික් කරල Diagnose දෙන්න

    :):) අඩේ මේ වැඩෙන් හරි ගියා මචං
    ඊයේ ඉදන් මේකට දස කට්ටක් කෑවේ. ගූගල් කරත් මොකුත් හොයාග්නන බැරි උනා. උඹට නං පිං.
    Thank you very much මචං
     
    • Like
    Reactions: HKavinda

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,519
    284
    83
    Uba LAN4 port ekatada balapan gahala thiyenne. E Port eka PEO TV walata reserve karala thiyenne. LAN1 ekata ghala balapan
    Network Configurations wala DHCP da dala thiyenne balapan IP DNS dekatama