Recent content by casc_rokz

  1. casc_rokz

    Car Sale එකක් කරන කිරියෙක් ඉන්නවද?

    වාහන දෙකක් පර්සනල් ඉම්පොට් කරල තියෙනවා, මෙහෙන් agent (Toyota Lanka, AMW, Unimo) import and service රෙකොඩ් තියෙන පරණ වාහන අරන් තියෙනවා, හරි හමන් රෙකෝඩ් නැති වාහන නොදන්න කාලේ අරන් අමාරුවෙ වැටිලත් තියෙනවා. මගේ සත 2 ඩේලි යුස් කරනවා නම් ලංකාවේ පාරවල් වල පදින්න බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න එපා බන්, පට්ට...
  2. casc_rokz

    තොපි AI exhibition බැලුවාද?

    2024 US wala tibba exhibition ekak mehe genath dala ne
  3. casc_rokz

    IOS 27 දැම්මද

    දැම්මා, වොච් එක අප්ඩේට් කළේ නෑ, දැන් වොච් එක පෙයා වෙන්නේ නෑ ඒක අප්ඩේට් වෙනකන්. :no:
  4. casc_rokz

    government bid එකට දාන්න බැලුවේ

    රාජ්‍ය ප්‍රසම්පාදන කියන්නේ ප්‍රයිවට් වගේ නෙමෙයි, ආයේ බිඩ් ඩොකියුමන්ට් එක කියවල දැම්මේ නත්නම් ගස් තමා. හැම අකුරක්ම කියවල, කරන්න පුළුවන් නම් විතරක් දාපන්, කියවන්නේ නැතුව වැඩේ අරන් නාපු අයියලා දැකල තියෙනවා අඩුවට බිඩ් කරලා. සමහර ලොකු කොම්පැනි තියෙනවා උන් පට්ටම ඩීඩේල් ඔරියන්ට්, අපේ බිඩ් ඩොකියුමන්ට්...
  5. casc_rokz

    Questions ### ඇයි දැන් Alto

    660CC engine තියෙන පොඩිම, basic වාහනෙකට ලක්ශ 60ට එහා දෙන්නෙ ආයේ අමු ගොන්නු බන්.
  6. casc_rokz

    Vehicle below 6.5 Million

    Option 1 Service records tiyena, genuine millage, kisima adu paduwak nathi Japan sedan ekak. (Corolla) Option 2 Import 660CC car from Japan (Mira/ WagonR (lowest grade)/ Alto/ EKWagon...)
  7. casc_rokz

    Alloy wheel වල ප්‍රයෝජන තියේද ? . .

    Eke ena ewa hari ban. Ube rim size 14 nam uba 15 dammoth oya kiyana hama dema wenawa. 13 dammath ehemai. Width eka adu wadi kalath ehemai. Tyre eke weight wenas kalath ehemama thama.
  8. casc_rokz

    රාජ්‍ය සේවයේ පගාව...

    උඹල හිතන්නේ නැති විදිහට උන් පගාව ගන්නේ දැන්. උදා: නීතිය කියල පොඩ්ඩ්ක් එලියට පේන්න ගැසට් එකක් ගේනවා, ඒ ගැසට් එකේ විදිහට කරන්න ඔනේ දෙවල් මුන්ගේ කොම්පැනි වලින් කරවනවා.... (මෙහෙම එකක් නම් වෙලා නෑ හැබැයි හැමෝටම තෙරෙන විදිහට කිව්වොත්, මෙන්න මේ වගේ දෙවල් කරනවා. මේක නම් මනක්කල්පිතයි. වාහන ගේනකොට ජපානේ...
  9. casc_rokz

    රාජ්‍ය සේවයේ පගාව...

    නැගිටපන් මචන්, දැන් හොඳටොම දවල් වෙලා. එහෙම වෙන්නේ නෑ, බහුතරය ඉන්නේ හොර තක්කඩි, අවන්ක එකාට ඔප්ශන් 4යි. 1 එක්කො තමුන්ගෙ ප්‍රතිපත්ති රැකගෙන ශේප් එකේ දැක්කත් නොදැක්ක වගේ රස්සාව බේරගෙන වඩ කරන එක. (ආයේ ඉතින් Career growth එකක් නම් නෑ, එක තන පල්වීමක් තමා) 2 තමුන්ගේ ප්‍රතිපත්ති වලට බම්බු ගහන්න කියල...
  10. casc_rokz

    Financially ගොඩ යමු

    උඹට විතරක් නෙමේ බන් අපි හෑමොටම අඩුවක් නැතුව කෙල වෙන වෙලාවල් එනවා. එහෙමයි කියළා නවතින්න එපා බං, උබේ ගමන උඹ පලයන්, අනිත් එවුන්ව සතුටු කරන්න යන්න එපා, උබ සතුටු දේ කරපන්. වැටෙන එක ඇත්තටම හොඳයි, එතකොට තමා උඹට තෙරුම් යන්නේ කවුද උබ වැටුනම උඹ ගාවින් ඉන්නේ කියලා.