Recent content by Castiel

  1. C

    ක්‍රෙඩිට්කාඩ් ගැන දෙපාරක් හිතමු.

    ක්‍රෙඩිට්කාඩ් ගැන දෙපාරක් හිතමු. ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතයට පෙර දෙවරක් කල්පනා කරමු. ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතා කරන හා අනාගතේ භාවිතා කරන්න බලාපොරොත්තු වන හැමෝම මේ ලිපිය බලන්න. ඔබගේ අදහස් එකතු කිරීම අගය කරමි. උපුටා ගැනීම රිවිර පුවත්පත.
  2. C

    ෆෝන් එකක් ගන්න

    ෆෝන් එකක් ගන්න මචං කොල්ලනේ, මට අලුත් ෆෝන් එකක් ගන්න ඕනා.Android එකක්. හැබැයි මම කැමති Nokia E 71 එකේ වගේ ෆුල් කී බෝර්ඩ් එකක් තියෙන ෆෝන් එකකට. ඒ වගේ ෆෝන්ස් මොනාද තියෙන්නේ. දන්නා කෙනෙක් කියලා දෙන්න.
  3. C

    ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ චාටර් වැඩ

    මේ බැංකුව කරන වංචා ගැන ගොසිප් 9 එකේ දාලා තිබ්බා. ඊට පස්සේ බැංකුවෙන් ගොසිප් 9 එකට නඩු දානවා කියලා තර්ජනය කරලත් තිබ්බා. ඒත් ගොසිප් 9 එකෙන් ඒ ලිපිය අයින් කරේ නෑ. මටත් මේ බැංකුවෙන් උබට උනා වගේ දෙයක් උනා. මම ඊට පස්සේ කාර්ඩ් එක කැන්සල් කරලා දැම්මා. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු‍වේ පාරි‍‍‍භෝගික මංකොල්ලය...