ෆෝන් එකක් ගන්න

Castiel

Member
Oct 6, 2012
3
3
0
ෆෝන් එකක් ගන්න

මචං කොල්ලනේ, මට අලුත් ෆෝන් එකක් ගන්න ඕනා.Android එකක්. හැබැයි මම කැමති Nokia E 71 එකේ වගේ ෆුල් කී බෝර්ඩ් එකක් තියෙන ෆෝන් එකකට. ඒ වගේ ෆෝන්ස් මොනාද තියෙන්නේ. දන්නා කෙනෙක් කියලා දෙන්න.
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    se-sk17i-xperia-mini-pro.jpg
     

    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    http://www.gsmarena.com/samsung_galaxy_s_relay_4g_t699-4914.php
    මේක තාම release කරලා නෑ...ලඟදි එයි...

    http://www.gsmarena.com/samsung_galaxy_y_pro_duos_b5512-4371.php
    http://www.gsmarena.com/samsung_galaxy_appeal_i827-4771.php

    android ගනිද්දී මචං පුළුවන් ටරම් අලුත් version එකක් ගනින්. නැත්නම් fragmentation නිසා වැඩ විදින්න වෙනවා...මම නම් හිතන්නේ android ගන්නවා නම් හොඳම එක nexus.
    කොහොම උනත් ගන්න කලින් මේ ගැනත් හොයපන්....
    http://www.bbc.co.uk/news/technology-19784413