කෙල්ලෙක් යාළු කරගත්තා කියලා දැන් මොනවද හම්බවෙන්නෙ,තියන තුට්‍ටුවත් නැති වෙයි හා,මම දැකලා තියනවා මේ ආදරය කියන වචනය බොහොම තැන් වල යෙදිලා තියනවා,ආදරය කියන දේ අද සමාජය දකින්න ලැබෙන්නෙ බොහොම අඩුවෙන්,එක නිසා ඔය වචනය පාවිච්චි කරන්න එපා.:no:
පොත්තෙ ලස්සනට නම් ඔය ආදරය කියන එක වගේ එකක් හිතට එන්නෙ එ ආදරය...