ElaKiri වචිපරම බෞද්ධයන් වෙත !!!

ElaKiri වචිපරම බෞද්ධයන් වෙත !!!

එළකිරි එකේ සියයට බර සංඛායාවක් ඉන්නෙ වචිපරම බෞද්ධයෝ බව මම අවුරුදු ගනනාවක් ඉඳන් දන්නවා,මේ ත්‍රෙඩ් එක විශේෂයෙන් දාන්නෙ එ අයගේ දැන ගැනිම පිනිසයි.

මාස කිහිපයකට උඩදි මට මම කාලයක් හොඳින් හඳුනන මිතුරෙක් හමුවුනා,ඔහු දැනට කොළඔ විශ්වවිද්‍යලයෙන් උපාධිය ලබා ගන පරිඝණක ශෙස්ත්‍රයේ ‍රැකියාවක් කරන තැනැත්තක්.මද වෙලාවක් මා සමග ආ ගිය තොරතුරු කතා කරමින් සිටි ඔහු එකවරම මෙහෙම කියන්න ගත්තා "මචන් මට මේ ලඟදි මාර කන්ට්‍රැක්ට් එකක් ආව නේ Poultry Factory එහෙක,මට සංසාරේ කල කිරුනා බං,එකේ ගොඩක් වැඩ කලේ කෙල්ලෝ,මචන් මුං කවදා හරි අම්මලා වෙන්න ඉන්න උං නෙද,මුං නිකන් පව් පුරවගන්නවා බං මේ තුට්‍ටුවකට,මම හිතා ගත්තා අයෙත් නම් මම කුකුල් මස් කන්නෙ නැ කියලා" ඔහු මට එය පැවසුවේ මම ඔහුට කලක් නිර්මාංශ විමට කියා බල කල නිසා විය යුතුයි.දැන් ඔහු පුර්ණ නිර්මාංශිකයෙක්,මගේ මිතුරෙක් එසේ විම ගැන මට මහත් සතුටක්.බෞද්ධයාගේ කරුණාව තිබිය යුත්තෙ ගවයාට පමනක් නොවන බව සිහි තබා ගන්න,කුකුලා,මාළුවාත් සතුන් බව සිහියට ගන්න,අද වැනි වෙසක් දිනයක එය සිහියට ගෙන අදින් පසුව හෝ නිර්මාංශිකයෙකු සේ ජිවත් වන්න.

නිකන් කයිවාරු බෞද්ධයෝ නොවි අඩුමගානේ පන්සිල් පද පහ හෝ ආරක්ෂා කර ගනිමින් ජිවත් වන්න.
 
Last edited:
reputation_neg.gif
ElaKiri වචිපරම බෞද්ධයන්... 05-14-2014 02:38 PM අනුන්ට උපදෙස් දෙන්න කලින් උබ හැදියන්. උබ අ&#35

මම හැදිලා තමා ආවේ,උඔ ඔක කමේන්ට් එහෙකින් කියන්නෙ නැතුව නිකන් මුන වහගන කියන්නෙ ඇයි,ඔන්න ඔකට තමා කියන්නෙ බොල කොන්දක් නැ කියලා.උඔ උඔ ගැනම දුක් වෙයන්.
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
එළකිරි එකේ වැඩිපුරම ඉන්නේ කුරුසයෝ ඊට පස්සේ බෞද්ධයෝ ඊට පස්සේ හම්බයෝ පොඩි සංඛ්‍යාවක් දෙමළ්ලුත් ඉන්නවා. මම මේක ගැන හොදට අධ්‍යයනය කරලා කියන්නේ.
 
එළකිරි එකේ වැඩිපුරම ඉන්නේ කුරුසයෝ ඊට පස්සේ බෞද්ධයෝ ඊට පස්සේ හම්බයෝ පොඩි සංඛ්‍යාවක් දෙමළ්ලුත් ඉන්නවා. මම මේක ගැන හොදට අධ්‍යයනය කරලා කියන්නේ.

පිස්සුද මෙකේ වැඩිපුර ඉන්නෙ බෞද්ධයෝ (හැබැයි සැලකිය යුතු කොටසක් නාමික) ඉට පස්සෙ ක්‍රිස්තියානි/ක‍තෝලික අය ඉට පස්සෙ ඉස්ලාම් ලබ්ධිකයන් ඉට පස්සෙ හින්දු (හින්දු ඉන්නෙ බොහොම අඩු සංඛායවක්,මෙකේ සමහර හින්දු අය ඉන්නවා සිංහල වගේ (එ අය එහෙම ඉන්නෙ එ අයව කොන් කරයි කියලා) :)