මචන්ලා..මේකේ ඉන්න වැඩි දෙනෙක් එක්කෝ ජොබ් කරන උන්,නැත්නං බිස්නස් කරන උන්..මොකක්හරි විදියකින් ජිවිතේ ගැට ගහගන්න උන්,හොදට හම්බ කරලා ජිවත් වෙන උන්,මහන්සි වෙලා එදා වේල හොයාගන්න උන්,අඩු මහන්සියකින් පරම්පරා ගානකට හම්බ කරන උන්. ඔය වගේ එකී නොකී එළකිරි වාසින් ඉන්න තැනක් මේ.
ඔය අතරින් බොහොම අමාරුවෙන් රජයේ...