chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එලියට බැහැලා ඇවිදින්න.. එතකොට කොල්ලො එයි පෝලිමේ පස්සෙන්..
    මගෙ ස්විටි කෙල්ල තැඹිලි ගෙඩිය මාගේ.. මම ඔන්න ආවා උම්මා උම්මා ඕනේ කිය කියා.. :lol:
    චැහ්.. පෙර කල කරුමයක් ඒක නම්..
    කමක් නෑ අනාගතයෙදි ලාමක ටිං ටිං කොල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    :frown::frown:
    හැමෝම එහෙම නෑ.. හොඳ උන් ඕන තරම් ඉන්නෙ.. :dull:
    මාත් ඉස්සර කෙල්ලො ගැන හෙන අමුතු විදියට හිතන් හිටියෙ බූට් දෙකක්ම කාපු නිසා.. දැන් හරි..:rofl:
    එල එල.. මානසිකව වැටුණා ඒක කියවලා.. :(
    හ්ම්.. මට මතකයි කිව්වා..:yes:
    එහෙම රවන්නෙ කෙල්ලොනේ.. කොල්ලො නෙමේනේ..:dull:
    අනික ඉතිං හැම කොල්ලම එක වගේ නෑනෙ.. :D

    Last Activity: Today 02:50 PM
    Current Activity: Private Messaging :P
    අප්පටසිරි.. මට පස්සෙ මතක් උනේ.. කසාඳ බඳින්න බැරි මොකක්ද මගුලක් තියෙනව කිව්වනේ ඔයාට.. :lol:
    ඉතිං ජොබක් හොයාගන්න ඕනනේ.. ජොබ් අපිව හොයාගෙන එන්නෙ නෑනෙ උම්මියො.. :(
    එක්කො ඔයා ජොබ් කරන්නෙපා.. හොඳ කොල්ලෙක් හොයාගෙන කසාඳ බැඳලා ආතල් එකේ ඉන්න.
    හ්ම්..
    අම්මෝ.. මේක බලන්න සල්ලී නෑ සුදෝ.. හෙට උදේ බලනවා.. :(
    අපි උයාලා වගේ සල්ලිකාරයො නෙමේනේ.. :(
    ඌ ටැබ් එකෙන්ද ඉන්ටර්නෙට්, ස්කයිප් එන්නෙ.. මේකා මනුස්සකමට එළකිරියට ඇවිත් PM එකක් එව්වෙ නෑනෙ.. යවපු PM වලට රිප්ලයි එකක්වත් කලේ නෑ.. :(
    ඒ French Kiss දුන්නම විතරනේ.. French Kiss එකක් දීලා කට සෝදනවා.. වැඩේ ගොඩනේ..
    මම හොඳින් අක්කෙ.. ඔයාට කොහොමද..?
    ඊයෙ ඇවිත් ගියේ.. ඔයා හිටියෙ නෑ..
    වාඅහ් කෙල්ලෙ කොහොමද මම අවා ඉතින් පොඩි පොඩි ප්‍රශ්න වගයක් උනා සත්තරං එකයි මිසින් උනෙ තැන්කු හොදෙ උම්මා..............................................
  • Loading…
  • Loading…
  • Loading…