Recent content by chamarams

  1. chamarams

    vehicle ownership transfer western province

    Gampaha nam Sure naha
  2. chamarams

    driving license renewal help with Gampaha branch

    ඔව් බැන්ඩියමුල්ලේ ,මචන් මෙඩිකල් එක රත්නපුර National Transport Medical Institute දාල , document submit ගම්පහ RMV පුලුවන්ද ?
  3. chamarams

    driving license renewal help with Gampaha branch

    මම දැන් දැක්කේ රතපුරේ තමයි RMV appointment online දාන්න බැරි ගම්පහ පුළුවන් එහෙමේනම් එක බැරි වෙන්න විදියක් නැහැ නේද ?
  4. chamarams

    driving license renewal help with Gampaha branch

    මචන් driving license renew කරනකොට මෙඩිකල් එක වෙන ප්‍රදේශිය ලේකම් කොට්ටාසයක දාල ( රත්නපුර National Transport Medical Institute ) , document submit කරන්න වෙන ප්‍රදේශිය ලේකම් කොට්ටාසයක පුලුවන්ද ( ගම්පහ RMV ) මම මෙහෙම දැම්මේ echannaling ගම්පහ ලග දවසක් නැති නිසා . තව දෙයක් ගම්පහ driving license card...
  5. chamarams

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ammata yosh kolla gamata bahala giya para wage kalinma kiyapan unofficial ewa
  6. chamarams

    Good Credit Card Suggestion

    Sampath nam ganna epa issara wage nemai offers promotion henama adui
  7. chamarams

    ඇයි බන් වහින ගංවතුර හැමතිස්සෙම ගලන රත්නපුරේ ක්‍රිකට් ක්රිදන්ගනයක් හදන්නේ

    kuhaka wenna epa yako lankawe 3 weniyata wadima minissu inna nagaraya ratnapura ( mamanam ratnapure nemai onna :D ) Colombo idala paya 3 4 k yanawa ratnapureta enna a pathi wala inna podi lamai ta kocchara hodai da yako practice karanna balapan meka thawa madi meeta wadiya diynu karanna one...
  8. chamarams

    english online british council.org website login button not working

    Guys I need help , can you please check and confirm "english online british council.org" website login button working or not ? I used to book online classes using this website , but longing button not working . https://englishonline.britishcouncil.org/english-for-business-course/ or just...
  9. chamarams

    Random කතා - ලංකාවෙ සමහර උන්ට "බෑ" කියන එක තෙරෙන්නෙ නෑ ( කැමති උන් කියවපල්ලා)

    හොඳම වැඩේ උබලා ට්‍රිප් යනකොට නෑදෑ ගෙවල් වල යන්න දාගන්න එපා. අද්දැකීම කියන්නේ. යනවනම් උබලා එයාල බලලා එන්න වෙනම යන්න.
  10. chamarams

    Baba adanava

    Machan apith oya same problem eka innaokata kiyanne colic kiyala lu FB page link ekak thiyanawa mama ubata share karannam message ekak deapan "Colic is when a baby cries for longer than 3 hours a day at least 3 days per week. Causes include gas, indigestion or overfeeding." sinhala "balagiri...
  11. chamarams

    100%genuine windows 10 free

    Thanks meka wada machan office professional plus 2016 /19 walata me widiyata karanna method ekak nadda ? crack danne nathuwa
  12. chamarams

    how to transfer money from sri lanka to india

    call කරලා ඇහුවම බැහැ කියල කියන්නේ යකෝ එහෙමෙ යවන්න පුලුවන්නම් මම ත්‍රෙඩ් එකක් දානවද බන් උබ අඩු ගානේ යවන්න ට්‍රය් කරලා තියනවනද , යවන්න දෙන්නේ නැහැ එහෙමෙ බැංකු වලින් දැන් මට යවන්න ඕනේ ඉන්දියාවේ කෙනෙක්ගේ account එකකට උබ්ගේ විස්තර address මට දෙන්න මචන් , නැත්නම් කොහොමද විස්වාස කරන්නේ ------...
  13. chamarams

    how to transfer money from sri lanka to india

    u oya paypal USDT danne na ban