driving license renewal help with Gampaha branch

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් driving license renew කරනකොට මෙඩිකල් එක වෙන ප්‍රදේශිය ලේකම් කොට්ටාසයක දාල ( රත්නපුර National Transport Medical Institute ) , document submit කරන්න වෙන ප්‍රදේශිය ලේකම් කොට්ටාසයක පුලුවන්ද ( ගම්පහ RMV ) මම මෙහෙම දැම්මේ echannaling ගම්පහ ලග දවසක් නැති නිසා .

    තව දෙයක් ගම්පහ driving license card එක එදාම දෙන පහසුකම තියනවද ? ගම්පහ බ්‍රාන්ච් එකේ driving license renew කරනකොට medical report එකට අමතරව ෆොටෝ අරගනත් යන්න ඕනෙද , මොකද රත්නපුරේ වෙනම ෆොටෝ අරගන යන්න ඕනේ සහ එදාම එතන card ගන්න බැහැ
    RMV එකේ online appointment දාන එක දැන් වැඩ නැහැ එක නිසා RMV document submit කරන්න වෙනම appointment දාන්න ඕනේ නැතිව ඇති නේද
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    එහෙම කරන්න බැහැනේ. 😥
    මම දැන් දැක්කේ රතපුරේ තමයි RMV appointment online දාන්න බැරි ගම්පහ පුළුවන්
    එහෙමේනම් එක බැරි වෙන්න විදියක් නැහැ නේද ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    මම දැන් දැක්කේ රතපුරේ තමයි RMV appointment online දාන්න බැරි ගම්පහ පුළුවන්
    එහෙමේනම් එක බැරි වෙන්න විදියක් නැහැ නේද ?
    බැහැ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,463
    124,355
    113
    දෙහිවල
    ගම්පහ පුළුවන් බන්. බ්‍රන්දියාමුල්ලේ නේද තියෙන්නේ ඔෆිස් එක. එකේ ඔක්කොම කරනවා
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ගම්පහ පුළුවන් බන්. බ්‍රන්දියාමුල්ලේ නේද තියෙන්නේ ඔෆිස් එක. එකේ ඔක්කොම කරනවා
    ඔව් බැන්ඩියමුල්ලේ ,මචන් මෙඩිකල් එක රත්නපුර National Transport Medical Institute දාල , document submit ගම්පහ RMV පුලුවන්ද ?