Chamath2015
Reaction score
575

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොහෙවත් ගියේ නෑ බං..
    මං බොට කිව්වනේ ඉතිං එළකිරි එන එක අඩු කලා කියලා..
    ඉතිං මාසකෙට දෙවතාවක් වගේ තමා ඇවිත් යන්නෙ..
    වෙලාව යනව බං ආවම..
    අන්තිමට වැඩත් පාඩුයි..
    අනික දැන් එළකිරිය ගැන උඹට කියන්න දෙයක් නෑනෙ අමුතුවෙන්..

    කලින් ස්පීඩ් තිබ්බා බං..
    මෑතක ඉඳන් තමා හැමිනිලා ගිහින් තියෙන්නෙ..
    Speed Test එකේ 16Mbps පෙන්නන්නෙ..
    ඉස්සර 58ක් විතර පෙන්නුවා..
    යුසර්ස්ලා වැඩි වෙද්දි කෙලවෙනව වගේ මං හිතන්නෙ..
    තව ඉස්සරහට තවත් ස්ලෝව් වෙයි.. :(
    ආහ් කුකුලො.. මොකෝ වෙන්නෙ..
    ෆිලුමක් බාගන්න කියල ආවා බං..
    ඩයලොග් පට්ට ස්ලෝව් වෙලා..
    එපා වෙනව උට්ට..
    ඔව් මචං.. කරන්ට් එක නම් යනවා.. පෙරේදද කොහෙද තිබ්බෙම නෑ..
    ඒත් මෙහේ ජෙනි තියෙනවා..
    ඒක නිසා වැඩි අවුලක් නෑ..
    හොඳින් ඉන්නව මචං..
    අවුලක් නැහැ..
    උඹට කොහොමද..?
    :D :D
    එතකොට අර ත්‍රෙඩ් එකේ කියල තියෙනව වගේ සමර් එකට සුද්දො ඉන්න බැරුව දවසම වතුරෙ බැහැගෙන ඉන්නෙ :D :D
    අපි මේ නිකං ඉන්නෙ ඊටත් වඩා රස්නෙ දැනිලද ? :D :D
    lel :rofl: mawa henen dakinna uba mawa dekala thiyenwada ban? :rofl: invisible face da? :rofl:
    hehe good night malla.. budusaranai oyatath :) tc
    ow man dekka malli.. ashmi akki tath tag ekak dala thibbe :eek:
    uba sharma da nedda nam man danne na onnn :P
    hehe man reply ekak danamko...
    adagas gelapenawa nam koi kenath manusayek.
    FR - SL gathoth cultures dekak.... suddo unath honda aya innawa.... :)
    den api kohomada oya poll ekata ans karanne.. ahanawako kello/kollo kiyala apith vote karanam :rofl:

    aneee ethada :P man kemathi suddektane eh unata :eek: :lol: jabuk :P
    Last Activity: Today 06:46 PM
    Current Activity: Replying to Thread ලංකාවේ කෙල්ලෝ vs සුද්දියෝ

    :eek: :rofl:
    ehema yawanna ba bn ithin. ehema paypal salli ona nan skrill paypal dekama thiyana kenkta skrill sali yawala paypal send karaganna thma wenne
  • Loading…
  • Loading…
  • Loading…