XibitZ Dec 27, 2015 ඔයාට උදව්කරපු අයගැන මෙතන දාන්න බ්රෝ http://www.elakiri.com/forum/showthread.php?p=19481316
crazybuddy Dec 21, 2015 මොකක්ද බං දැන් ඔය වෙලා තියෙනවයි කියන්නෙ.. දේශපාලන සම්බන්ධයක් තියෙනව කියලද කියන්නෙ..?
crazybuddy Dec 21, 2015 හ්ම්.. ඔව් බං මාත් දැක්කා.. ඒත් හරියටම ශූවර් කරන්නත් බැහැනේ බං.. මට අරූ දාපු කොමෙන්ට් එක පැහැදිලි නෑ..
හ්ම්.. ඔව් බං මාත් දැක්කා.. ඒත් හරියටම ශූවර් කරන්නත් බැහැනේ බං.. මට අරූ දාපු කොමෙන්ට් එක පැහැදිලි නෑ..
crazybuddy Dec 3, 2015 මං බලල තියේ මචං.. ඉස්සර මං ඔය වගේ දේවල් බලන්න ඇබ්බැහි වෙලා තිබ්බෙ.. බොහොම අමාරුවෙන් හොඳ කරගත්තෙ..