Recent content by chamathfernando

  1. C

    ගම්පහ පොහොට්ටු ආසන පිළිවෙල

    ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් දිනන්නේ මේ අයලු. හම්බුන සම්පුර්ණ වාර්තාව පහලින් තියෙනව.
  2. C

    විවාහය සහ පිරිසිදු කම

    මේ ප්‍රශ්න වලට කලින් ඉස්සරහට එන පහේ ශිෂ්‍යත්වේ පාස් වෙයං මල්ලි. ඊට පස්සේ බැරියයි මෙව්වා කතා කරන්න.
  3. C

    මූ අපිව කෑවා 😬😬😬

    ලොකු ජාවාරම්කාරයෝ ගැන කතාව යටගහන්න හදපු කතාවක්. ඔකොම දැන් මේ සතා ගැන කතාව. මෙහෙමත් රටක් කුඩු අදින ප්‍රිසන් පූසන්, උකුස්සන් ගැන කතා පොඩි ඇත්තක් තියෙන පල් බොරු. ඕවයින් යට ගහන නාකොටික් එකේ කුඩු ජාවාරම වගේ කතායි වැදගත්. කුඩු අදින උකුස්සන්, බන්ධනාගාර පූසන් ගැන කතා එළියට එන්නේ මේ අතර ය. අලුත්ම කතාව...
  4. C

    "ශක්තිමත් විපක්ෂයකට මාලිමාවට ජන්දය දෙන්න" - බැසිල් රාජපක්ෂ

    ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුවට තුනෙන් දෙකක් ලබාගන්නවට අකමැති බව නං පේනවා.
  5. C

    ජවිපාවුන් සහ ඉරාජ්..

    වීඩියෝ එක බැලුවා. චින්තන ධර්මදාස කියන දේට එකගයි.
  6. C

    චූ ටියුබ්වල වීඩියෝ කොලටිය

    ලොග් වෙලා හිටියම සෙටින්ග්ස් වෙනස් වෙන්නේ නැහැ.
  7. C

    ඡන්දය නොදා හිටියොත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්ද?

    නැහැ. හැබැයි ජන්දේ දැම්මේ නැහැ කියලා හොයා ගන්න පුළුවන්.
  8. C

    Questions ගම්පහ විකල්ප මනාපය කාටද.....

    ස්වාධීන කණ්ඩායම හොදයි.
  9. C

    මැකෝ ට යකා නගී. සාකච්ඡාව මැද නැගිට යයි. කිසිවක් සංස්කරණය නොකළ වැඩසටහන -Truth with Chamuditha

    කොයි හරියේද මැකෝ යන්නේ? මුළු සකච්චවම බලන්න වෙලා නෑ
  10. C

    read කරන්නැති DVD තැටි

    ලොකු ගානක් යනවා නේද?
  11. C

    වචනෙ හම්බුණා

    කාගෙන්ද ?
  12. C

    pulsar 150 balancer gear

    ඒ වීඩියෝ එකේ නැද්ද එකෙන් මොකක්ද වෙන්නේ කියලා. කෝ දාපන් බලන්න වීඩියෝ එක. මාත් බලන්න
  13. C

    pulsar 150 balancer gear

    උබ බයික් එකක් ගත්තද?