ඡන්දය නොදා හිටියොත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්ද?

Im.Just.a.Fool

Junior member
  • Apr 2, 2009
    202
    19
    18
    කියන්නෙම නෑ
    අවුරුදු ගානක් ඡන්දය නොදා හිටියොත් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්ද? ප්‍රජා අයිතිය අහෝසි වෙනවා වගේ දෙයක් මම අහලා තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න. ඡන්ද හිමි නාම ලේඛනයනම් හැම අවුරුද්දෙම ග්‍රාමසේවකට පුරවලා දීලා තියෙනවා.
     

    chamathfernando

    Active member
  • Jul 2, 2020
    85
    132
    33
    නැහැ. හැබැයි ජන්දේ දැම්මේ නැහැ කියලා හොයා ගන්න පුළුවන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මට මතක විදිහට 2011විතර ඉඳන් ඡන්දෙ දාල නෑ. හිතට එකඟව, තකහනියක් ගහින් පෝලිං වල ලැගල උන්ට ඡන්ද දෙන්න හිතෙන් නෑ.
    තාමනං මුකුත් අවුලක් වෙලා නෑ.
    අහල තියෙන විදිහට ළමයි ඉස්කෝලෙ දාන්න යනකොට පදිංචිය තහවුරු කරන්න ප්‍රශ්නයක් වෙනව.

    ඡන්දය කියන්නෙ අපේ අයිතියක්නම්. ඒක පාවිච්චි කරනවද නැද්ද කියන එක තීරනය කරන්නෙත් අපිමයි.
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහෙම කිසිම අවුලක් වෙන්නේ නෑ . හැබැයි ටිකක් හරි හොද එකාට දෙන එක තමයි හරි
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දුන්නයි කියල වෙන සෙතේකුත් නෑ නොදුන්නයි කියල වෙන සෙතේකුත් නැ අපි ඡන්දය දානවද නැද්ද කියල රජයට තියා මොන පකෙකුටවත් බෑ
     
    • Like
    Reactions: saja

    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    Even if you dont vote, it is advisable to get registered for voting, otherwise you will have problems when proving resident location. Normally grama sevaka will refer to the voting list to verify if you were living in a particular area. Especially when admitting a child to a government school, this will be an issue. There is no issue of non-voting in Sri Lanka but I have heard in some countries you can get fined for not voting.
     
    • Like
    Reactions: windows_ubuntu

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    චන්දය නොලියා හිටියොත් තමයි නේද ප්‍රශ්නේ...දැම්මේ නෑ කියලා නන් අවුලක් නෑ.