C
Reaction score
1

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • 1) පලමුව පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් එම වෙබ් පිටුවට යා යුතුය http://wh.gov/jmh
    2) ඉන් පසු "CREATE AN ACCOUNT" මත ක්ලික් කර නම හා ඊමේල් ලිපිනය ඇතුලත් කර රෙජිස්ටර් විය යුතුය

    3) ඉන් පසු එම යෙදූ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් එකේ සටහන් ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් (හෝ එම වෙබ් ලිපිනය කොපි කර බ්‍රවුසරය මත පේස්ට් කර එන්ටර් කිරීමෙන්) නැවත එම පිටුවට යොමුවේ

    4) ඉන්පසු SIGN THIS PETITION මත ක්ලික් කළ යුතුය.

    මෙය ඔබ දන්නා සියළුම යහළු යෙහෙළියන් සමඟ Share කර, ඔවුන්ව දැනුවත් කර, අපගේ ජාතිය බේරා දුන් වීරයා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාව නිදහස් කර ගැනීමේ සටනට ඔබගේ වටිනා දායකත්වය ලබා දෙන්න.
  • Loading…
  • Loading…
  • Loading…