මේක ඇත්තම කතාවක් ඒක කියලාම ඉන්නම්කෝ.
දැනට කාලෙකට කලින් මම ලංකාවේ ප්‍රධාන පෙලේ කර්මාන්ත ශාලාවක් නිෂ්පාදන පරිපාලක වරයෙක් විදිහට සේවය කලා..
ඕකේ මම හිටියේ ඇසුරුම් අංශයේ ..
අපිට සේවාමුර දෙකකට තමයි වැඩ යෙදිලා තිබුනේ.
06/14 හා 14/22 විදිහට
14/22 සේවාමුරයේ හවස 6.00 පැන්නාට පස්සේ කට්ටිය පට්ට ආතල් වැඩ...