මේක ඇත්තම කතාවක් ඒක කියලාම ඉන්නම්කෝ.
දැනට කාලෙකට කලින් මම ලංකාවේ ප්‍රධාන පෙලේ කර්මාන්ත ශාලාවක් නිෂ්පාදන පරිපාලක වරයෙක් විදිහට සේවය කලා..
ඕකේ මම හිටියේ ඇසුරුම් අංශයේ ..
අපිට සේවාමුර දෙකකට තමයි වැඩ යෙදිලා තිබුනේ.
06/14 හා 14/22 විදිහට
14/22 සේවාමුරයේ හවස 6.00 පැන්නාට පස්සේ කට්ටිය පට්ට ආතල් වැඩ තමයි කරන්නේ.
ඒ වෙන කොට target එක 80%විතර ගහලා ඉවරයි.
ඊටපස්සේ normally ඇදගෙන යන්න තියෙන්නේ..
මන් ලග හිටපු set එක ඕකේ ආතල් එක උපරිම ගත්තේ,
මාත් ඉතිං සමහර දේවල් නොදැක්ක ගානට තමයි උන්නේ..
ඕකේ හිටියා දුම්බර පැත්තේ ඉදලා ආපු එකෙක් අපි කියන්නේ දුම්බරයා කියලා..
මුගේ අතිජාත මිත්‍රයා තමයි සනූර් (එහෙම කෙනෙක් තමයි )සනූර්ට සර්පයෝ එහෙම පෙන්නන්න බෑ,
අල්ලලා විසිකරන්නේ..
මිනිහා දවසක් කටුස්සෙක් අල්ලලා හංගාගෙන ඉදලා හවස් වෙනකල්.
පෙට්ටියකට දාලා
පස්සේ මූ කටුස්සා අල්ලලා දුම්බරයාගේ කලිසම් කකුල යටින්තියලා ඇතහැරලා..
කටුස්සාටත් මොකෝ කකුල දිගේබඩගාගෙන ගියා කියහල්ලාකෝ උඩටම.
දුම්බරයා මැරෙන්න කෑගහනවා , කකුල අල්ලන් දගලනවා..
දැන් අපිටත් හිතාගන්න බෑ මොකද කරන්නේ කියලා..
කටුස්සත් නන්නත්තාර වෙන්න ඇති වැඩේට..
දැන් මොකෝ කරන්නේ දෙන්නෙක් අල්ලාගෙන ගැලෙව්වා අරූගේ කලිසම
මල මගුලයි කියන්නේ මූ ,tea time එකට ගිහින් ඇවිත් තියෙන්නේ කැකුලෙන්..
ඔවු යකෝ කටුස්සෝ දෙන්නයි
කටුස්සා අරූගේ මහ එකාවම බදාගෙන ඉන්නවා පට්ටෙට බයවෙලා..
අත අරින්නෙමනෑ
දැන් ඉතින් නානම වැඩේට බැහැලා දුම්බරයාගේ අහවල් එක බේරාගන්න සටනට,
කටුස්සාගේ බෙල්ලෙන් අල්ලන්න අල්ලන්න ඌත් වැඩේ අත අරින්නේ නෑ
කොහොමහරි වදෙන් පොරෙන් කටුස්සා ගලවා ගත්තා කියමුකෝ..
දුම්බරයාගේ පුරුෂනිම්ත්ත ගන්න දෙයක් නෑ හීරිලා..
ඒ අස්සේ අනිත් එවුන් බයකලා බෙහෙත් දාගනින් නැත්නම් පැසවයි කියලා..
ඉතින් පිංවතුනේ කරුමේ කියන්නේ අපි අතේ තිබුනේ surgical sprite , beterdine liquid විතරයි.
මූව අරගෙන ගියා hospital ..
දැන් තමයි සීන් එක වෙලාවට පිරිමි ඩොකෙක් හිටියේ.
ඩොකා හාර හාර විස්තරේ අහනවා,
ඒ අස්සේ අඩිරූලක් අරගෙන අහවල් එක උස්සලා බලනවා..
අනේ ඉතිං අන්තිමට බෙහෙතුත් දාලා අතට බෙහෙටකුත් විදලා තමයි එලියට
දැම්මේ...
එදා ඉදලා දුම්බරයා නම වෙනුවට කටුස්සා කියලා register උනා.
ඌට ගෙදර ගිහින් උන අකරතැබ්බයන් ගැන ලියන්නම් ඉදිරියට .. මේකේ ප්‍රතිචාර අනුව.
මේ මම ලියන පලවෙනිම කතාව.
මේවගේ තව ගොඩක් තියෙනවා වෙලා තියෙන දේවල් බලමුකෝ ඉස්සරහට
එහෙනම් අපි ගියා