අපේ මාමා ගාවත් තියෙනවා ලඟදි ගත්තට KDH පෙට්‍රල් එකක්.
2012 වගේ මතක. පෙට්‍රල් 9-12 අතර ගානක් කළා කිව්වා.
ඒක මේ දවස්වල හයර් දුවනවත් එක්ක.
මෙන්න මේ ඩිසයින් එක. ට්‍රිප්ටොනික් ගියර් සිස්ටම් එක තියෙන්නේ.
KDH ඩිසල් කොමන්රේල් එන්ජින් එක තරම් පවර්ෆුල් නැති උනත් කඩුගන්නාවේ උනත් කිසිගේමක් නැතුව අදිනවා...