Economy collapse එකක මුල් අවදිය දැන් අපි අත්විදිනවනේ.අවසානෙත් ඉතින් වැඩි දුරක් නෑනේ යන විදිහට.
මේ ගැන දන්න කියන හොයල බලපු කිරියන්ස්ල ටිකක් දැනුම බෙදා හදා ගමුද?
කොහොමද පුවුලේ මිනිස්සුයි තමුනුයි බේරෙන්න හිතාගෙන ඉන්නේ ඉස්සරහට එන අමාරු කාලෙන් collapse 1කකට පස්සේ ?
මේවා තමයි හොයලා බලපුවම ලොකුවටම ජන...