25/01/2014
මේ ත්‍රෙඩ් එක දැම්මෙ,මට මේ ගැන දැනුවත් වෙන්නෙ,එත් අද කුලතුංග සර් එක්ක කතා කලාට පස්සෙ කිව්වා,ගන්න බැ ලකුණු මදි.කරන්න දෙයක් නැ කියලා (අතින් ලකුණු දන්නද කියලා අහනවා හා):lol: එක නිසා ඉස්සරහට මේ විභහගය කරන උන් ටිකක් සිරියස් අරන් කරන්න,මටනම් අයිට් කරන්න පුළුවන් කිව්වා ඔන නම්.එත් මම කරන්නෙ...