ඉගිලෙන් නැතිව පරිස්සමට පලයල්ලා
වාහන තියෙන්නේ ඉගිලෙන්න නෙවෙයි.පාරෙ යන්නේ වාහන විතරක් නෙවෙයි.මිනිස්සු විතරකුත් නෙවෙයි. ඒ නිසා පරිස්සමින්............. කොළඹ බදුල්ල පාරේ සුරතලී ඇල්ල ආසන්නයේ අද හවස....... වාහනේ හැප්පිලා තියෙන්නේ අම්මා කෙනෙක් දරුවත් එක්ක දෙන්නටම හොදටම අමාරුයි. වාහනේ ආපු අයටත් තුවාලයි. වාහනේ ඉස්සරහා තැලිලා තියෙන්නේ ගෑනු කෙනා වැදුන පාරට. ජීවත් වෙයිද නැද්ද කියලා කියන්නත් අමාරුයි වැදිලා තියෙන විදියට.
පේනවනේ නිදිමතේ අවසිහියෙන් හදිස්සියට වාහන එලෙව්වම වෙනදේ.උඹලත් පරිස්සමින් පලයල්ලා

mokakada wadila thiyenne?

mata parana coat ekayi saramayi gahapu parana lorry driver kenek set una dawasak manussaya kiyanawa e kale License ekak gannawa kiyanne sahana gemaklu,puhunu wenna puluwan CTB eke witharalu,anika e kale License ekata denne pothak,kawuruth kamathi na pothe waradi liyawenawata,waradi walin potha pirunoth ayeth Job nallu,dan ehema na ne..