Recent content by Chanaka_Dev

  1. C

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    set wunoth kiynna Nissan Tiida Latio 2007 hodayi da.? ------ Post added on 1628009226
  2. C

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    YOM -2005 km - 137000 METER ema krakawalada kiyla blganne komd.? mahendra hodada.? ------ Post added on 1628009007
  3. C

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    danna wahanyak thiye machan. eka 36 yi kiyanne. 2005 vios ekak. kiyala lakshayak wage adukragnna puluwan weyi bohodurata. hodayida wahane.?
  4. C

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    අවුරුදු 20 ක් වගේ පරන වෙද්දී ලෙඩ එන් නැත්ද නිතර නිතර. උදාහරණයක් විදියට මන් අවුරුදු 2000 ඔය කියපු වාහන වර්ග වලින් එකක් අරගන්න පුලුවන්නෙ ලක්ෂ 24 කට විතර උපරිම. ලක්ෂ 8 ක් විතර විය්ඩම් කරල ගෙවුනු කෑලි අලුතින්ම වගේ දාල full service එකක් දුන්නොත් අවුරුදු 5 ක් වත් ලෙඩ නැතිව පැදගන්න පුලුවන්ද.?
  5. C

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    Toyota vios 2005 Toyota prius 2008 Toyota 121 2002 Toyota camry 2001 මෙහ් වාහන වලින් මොනවද හොද. ?
  6. C

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    Colombo nithara padinna set wen neh machn. dura thama. wedipura highway. 35 k wenkam yanna puluwan. mn kemthi corolla , wahana shape ekata ------ Post added on 1627924813
  7. C

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    සිරාවටම පුදුම ආසවකින් ඉන්නේ. 35 ට තියෙන්නේ Alto වගේ විතරද බන්. :confused::confused: තව ලක්ෂ තුනක් නම් අමාරුවෙන් හරි ගලපගන්න පුලුවන්. ඊටත් වඩානම් හිතන්නවත් අමාරුයි මචන්.
  8. C

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    අවශ්‍යතාවය වැඩියි දැන්. ඒ නිසා ගන්නම වෙලා තියෙන්නේ. wagon r model ekata mn kemthi neh. ------ Post added on 1627924248 Manual awulak neh. :D ------ Post added on 1627924287
  9. C

    වාහන ගැන දන්න සියලුම දෙනාගෙන් ලොකූ උදවුවක් ඕන.

    අතේ තියන මුදල ලක්ෂ 35 යි. නිතර දුර ගමන් යන්න බලාපොරොත්තුවක් නැහ්. ගෙදර යන නිස මාසෙටම (700 KM) වගේ. කිරියේ ඉන්න අයගෙන් උදවුවක් බලාපොරොත්තු වෙනවා .. මන් වාහන ගැන දන් නැහ්. :( මෙහ් මන් ගන්න පලවෙනි වාහනය .. මට හොද වාහනයක් හොයාගන්න උදවු කරන්න :D