මේක ගොඩක් වැද ගත් වෙන්නේ online game ගහන අයට.මොකද 2g connecion එකක් මගින් speed එක 100kbs limit වෙලා තියන නිසා.
හොදයි මේ සේවාව ලබා දෙන්නේ Hutch සමාගම මගින්.රු 50 කට 1GB deta ප්‍රේමානයක් මේකට්ටිය ලබා දෙනවා.හැබැයි අර කලින් කිව්වා වගේ speed limit කරලා තියෙන්නේ.දුක් වෙන්ට එපා ඒ උනාට...