මේක ගොඩක් වැද ගත් වෙන්නේ online game ගහන අයට.මොකද 2g connecion එකක් මගින් speed එක 100kbs limit වෙලා තියන නිසා.
හොදයි මේ සේවාව ලබා දෙන්නේ Hutch සමාගම මගින්.රු 50 කට 1GB deta ප්‍රේමානයක් මේකට්ටිය ලබා දෙනවා.හැබැයි අර කලින් කිව්වා වගේ speed limit කරලා තියෙන්නේ.දුක් වෙන්ට එපා ඒ උනාට ඔකට්ටියට මේ speed එකෙන් FB LIT,googale search වගේ වැඩ කර ගන්ට පුලුවන් යාලුවනේ.
ඔන්න දැන් මම වැදගත්ම දේ කියන්ට යන්නේ COD malti play කරන අයට එතකොට COC සෙල්ලන් කරන අයට මේක ගොඩක්ම හොද ක්‍රමයක්.මොකද මේ packege එක මාසයක් යනකන් වලංගුයි.
හොදයි මේක active කරගන්නේ මෙහෙමයි.ඔයාගේ hutch සිම් එක රු 50 තියෙන්ට ඕනේ මේක active කර ගන්ට. ඊට පස්සේ *131# dial කරලා අංක 7 ලබා දෙන්ට . ඊටපස්සේ ඔයාට කැමති packege එකක් active කරගන්ට

Last edited:
anika hutch ping eka patta wadiy

ඊට පස්සේ නම් මන් ඕක යුස් කරන එක නැවැත්තුවා 