කෝටු දෙකක්න්, අතින්, ඇගිලි වලින් හරි වාදනය
මෙ තියෙන්නේ Yamaha dtx කියන Multipad එක. කෝටු දෙකක්න් හරි, අතින් හරි, ඇගිලි වලින් හරි මෙක වාදනය කරන්න පුලුවන්. ඒකේ පොඩි ප්‍රිසෙට් එකක් තියෙනවා කන්ට්‍රෝල් කරන්න
මෙකෙන් පුලුවන් අපිට ඔන මියුසික් ටෝන්ස් රෙකෝඩ් කරලා ඒක ටෝන් එකක් විදියට හදලා. ඉතිං ඛෙර...