Recent content by Charith0011

  1. C

    ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන ඉතා දීර්ඝ එකක්....

    නමුත්. පෘතුවිය විනාශයක් සමඟ ජීවය අවසන් වූ පසු, ඉපදීම කෙසේ සිදු වේ ද?
  2. C

    Gym වැඩ්ඩෝ ඉන්නවද?

    Home workout වලින් muscles build කරන්න බැරිද?
  3. C

    Good Earbuds

    Samsung earbuds 2. Sounds නම් සුපිරි. 34,000/-
  4. C

    LOLC insurance ජරාව

    වටිනවා. Thanx මචං. Vehicle බන් ------ Post added on 1715169433
  5. C

    LOLC insurance ජරාව

    Claims 2ක් reject කරා. හිතට එන හේතු කිය කිය. දාන්න හිතන් ඉන්නව නම් දෙපාරක් නෙමේ සිය පාරක් හිතපන්. ලේසියකට claims දෙන්නෑ. Premium අඩු ඒකයි. ආය ඉතින දන්න කෙනෙක්ටවත් recommend කරන්නෑ.
  6. C

    OCD, ADHD, Relationship and Life

    මට තියෙනවා හැමදේම restart කරන ලෙඩක්. හැම මාසෙම පළවෙනිදා මට පටන් ගන්න ඕනේ ජීවිතේ. අලුත්ම shampoo toothbrush haircut දාලා ලෑස්ති වෙන්නේ. හැබැයි පළවෙනිදා කරන්ඩ ගිටපු දෙයක් කරන්න බැරි උනොත් ආය ඊළඟ මාසෙ වෙනකන් ඔහේ ඉන්නවා. දැන් අවුරුදු 20ක් එහෙම.
  7. C

    නුවර car service

    Offers apr 30 වෙනකන් තියෙනවා මචං. Anyway good advice.... thanx bro.. දැන් gear oil නෑ ලූ කොහෙවත්. ලකේ පංකාව. සතියක්වත් ඉන්න වෙයිලු ------ Post added on 1713522154
  8. C

    නුවර car service

    Thanks මචං කොයි කාලෙද මචං ඔය? ------ Post added on 1713508464
  9. C

    නුවර car service

    ඇයි බන්?
  10. C

    නුවර car service

    Engine oil gear oil සේරම බන්.
  11. C

    නුවර car service

    Vitz 2015 80,000 km service 1 තියෙන්නෙ මචං. Tune up කරන්න වෙයි නේ කරේම නෑ ගත්තත් හරි.
  12. C

    නුවර car service

    මචංලා. නුවර car 1 full service කරගන්න හොඳ තැනක් කියපල්ලකො. Toyota එකේ 120,000ක් කියනවා engine tune up 1ත් එක්ක. Sunrise තැන්නෙකුඹුරේ, ඒ ටිකම 75,000යි. මම sunrise එකේ කරලම නෑ හැබැයි. දන්න කෙනෙක් advice කරපන්කෝ....
  13. C

    Part time කරලා කියක් හරි හොයා ගන්න

    "කෙල උනත් කමක් නෑ try කරන්න. හරියන්නැත්තන් ඊලඟ එක try කරන්න" ජීවිතෙට අහපු හොඳම අවවාදය.