Claims 2ක් reject කරා. හිතට එන හේතු කිය කිය. දාන්න හිතන් ඉන්නව නම් දෙපාරක් නෙමේ සිය පාරක් හිතපන්. ලේසියකට claims දෙන්නෑ. Premium අඩු ඒකයි. ආය ඉතින දන්න කෙනෙක්ටවත් recommend කරන්නෑ.
ඉන්සුරන්ස් ඕම්බුඩ්ස්මන්ට යමන් , අදාළ ප්රුෆ් ඩොච්කියුමන්ට් එක්ක. procedure එක මෙතන තියෙනවා.Claims 2ක් reject කරා. හිතට එන හේතු කිය කිය. දාන්න හිතන් ඉන්නව නම් දෙපාරක් නෙමේ සිය පාරක් හිතපන්. ලේසියකට claims දෙන්නෑ. Premium අඩු ඒකයි. ආය ඉතින දන්න කෙනෙක්ටවත් recommend කරන්නෑ.
වටිනවා. Thanx මචං.ඉන්සුරන්ස් ඕම්බුඩ්ස්මන්ට යමන් , අදාළ ප්රුෆ් ඩොච්කියුමන්ට් එක්ක. procedure එක මෙතන තියෙනවා.
https://insuranceombudsman.lk/
![]()
No 143A, Vajira Road,Colombo 5.
Phone: +94 11 2505041, +94 11 2505542,
Email: [email protected]
Vehicle බන්Vehicle ද General ද?
එක්කෝ සෙලින්කෝ නැත්තම් ශ්රී ලංකා ඉන්සුරන්ස්. අනිත් එව්වා ඔක්කොම මොත්තේ තමයි
mokada mchn me seen ekaඉන්සුරන්ස් ඕම්බුඩ්ස්මන්ට යමන් , අදාළ ප්රුෆ් ඩොච්කියුමන්ට් එක්ක. procedure එක මෙතන තියෙනවා.
https://insuranceombudsman.lk/
![]()
No 143A, Vajira Road,Colombo 5.
Phone: +94 11 2505041, +94 11 2505542,
Email: [email protected]