මාස 6ක් නම් කෑම පටන් අරන් ඇති නෙහ්, unsalted butter කැමට දාල දෙන්න. තව ඇට වර්ග එකතු කරන්න, තව ටිකක් කල් ගියාම රුලන්, රට ඉඳි (සිරප් හදල තියාගෙන කැමට එකතු කරන්න පුළුවන්) එකතු කරන්න.
මව්කිරි නවත්වපු ගමන් කොහොමත් බර වැඩි වීම එකපාරටම අඩු වෙනවා. ගණන් ගන්න එපා ඒක, හැම ලමෙක්ම එහෙම තමා. උපන් බරට...