උඹලා බලපු හොඳම ending එක තියන ටීවි සීරීස් එක මොකද්ද ?
මගෙ Banshee


සිරා.ඒ එන්ඩින් එක ගැන තාමත් කතා වෙනවා.පිස්සු කොර.මම හිතන්නේ එතනදි ටෝනි මැරුනා.Sopranos
torrent eka upload karapu ekage amma mathak una anthima tika corrupt wela kiyala hithala![]()
kiyanna ba. tony ta mukuth ma wenne nathuwa innath puluwan. ekko FBI eken allanawaසිරා.ඒ එන්ඩින් එක ගැන තාමත් කතා වෙනවා.පිස්සු කොර.මම හිතන්නේ එතනදි ටෝනි මැරුනා.


smallville season 10k da koheda giya neda bnx files witarai ban ending wenakan baluwe.
samllvill season 5-6 k baluwa
