Elysium Oct 13, 2015 Ara office fun thread eken Kumaara ayyay, Perera ayyay ohomay kathaakaranne mokuuuthh naa ada radio nahalu
Ara office fun thread eken Kumaara ayyay, Perera ayyay ohomay kathaakaranne mokuuuthh naa ada radio nahalu
crazybuddy Oct 13, 2015 මං බොන කාලෙ සෙම බින්දක් නෑ බං.. බීම නැවැත්තුවම තමයි හැදුනෙ.. සෙම කියන්නෙ හෙන භයානක ලෙඩක්ලු බං.. අපි ගණන් නොගත්තට..
මං බොන කාලෙ සෙම බින්දක් නෑ බං.. බීම නැවැත්තුවම තමයි හැදුනෙ.. සෙම කියන්නෙ හෙන භයානක ලෙඩක්ලු බං.. අපි ගණන් නොගත්තට..
crazybuddy Oct 13, 2015 මම ඊයෙ බෙහෙත් ගත්තා මචං.. දැන් නම් ටිකක් අඩුයි.. නාන්න එපා කිව්වා දවස් කීපයක් යනකන්.. සෙම පැසෙව්වොත් හොඳ කරගන්න අමාරුයි කියලා..
මම ඊයෙ බෙහෙත් ගත්තා මචං.. දැන් නම් ටිකක් අඩුයි.. නාන්න එපා කිව්වා දවස් කීපයක් යනකන්.. සෙම පැසෙව්වොත් හොඳ කරගන්න අමාරුයි කියලා..
dath kimbula Oct 12, 2015 ගීතයට ගැලපෙන්නේ ඔකස්ටික් රොක් හෝ ගොතික්..... හාඩ් රොක් මැච් වන්නේ නෑ. අනික මේ ච්‍රත්‍රාල් ගේ ගායන අපරිමය නෙවෙයි. ගීතය ඉමෝෂනලයිස් මදි. ඔහු සම්ප්‍රදායික රොක් ගායනයක ඒ යෙදෙන්නේ. ඒ කටහඩ භාවිතය මේ ගීතයේ බාවයන්ට ගැලපෙන්නේ නෑ. සමස්තයක් ලෙස ගීතය අසාර්ථකයි මට හිතෙන විදියට.
ගීතයට ගැලපෙන්නේ ඔකස්ටික් රොක් හෝ ගොතික්..... හාඩ් රොක් මැච් වන්නේ නෑ. අනික මේ ච්‍රත්‍රාල් ගේ ගායන අපරිමය නෙවෙයි. ගීතය ඉමෝෂනලයිස් මදි. ඔහු සම්ප්‍රදායික රොක් ගායනයක ඒ යෙදෙන්නේ. ඒ කටහඩ භාවිතය මේ ගීතයේ බාවයන්ට ගැලපෙන්නේ නෑ. සමස්තයක් ලෙස ගීතය අසාර්ථකයි මට හිතෙන විදියට.
crazybuddy Oct 12, 2015 අඩුවක් නෑ මචෝ.. A/C එක දාන් ඉන්න නිසාද මන්දා.. මගේ නහයෙන් හොටු එනවා.. හයියෙන් හුස්ම ගන්නකොට කැස්ස එනවා..
අඩුවක් නෑ මචෝ.. A/C එක දාන් ඉන්න නිසාද මන්දා.. මගේ නහයෙන් හොටු එනවා.. හයියෙන් හුස්ම ගන්නකොට කැස්ස එනවා..